ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 10, 2017

හොරු ගැන කියන තවත් හොරෙක්...!!! මලික් සමරවික‍්‍රම රට විනාශ කරනවා.. ඔහු සිටින තුරු කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ..!!!

ඇමති මලික් සමරවික‍්‍රම මේ රට විනාශ කරමින් සිටින බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.
ඔහු ඇමති ධුරයේ සිටිනා තාක් මෙරටට කිසිදු ආයෝජකයෙක් නොපැමිණෙන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.VIDEO

මෘග චම්පික රණවක අපතයා කළ මෘග තිරිසන් ක්‍රියාවට ඵරෙහිව හර් ෂ....!!!

චමිපික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත තමන්ව 2016.09.10 දින ඇමති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහ පොළිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අංගොඩ මානසික රෝහලේ නවතා සති 05 පුරා විදුලි කම්පන ප්‍රතිකාර කල බවත් එම ප්‍රතිකාර සිදු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්  බවටත් චමිපික රණවක අමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි  විසින් අද දින කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයට පැමිණිල්ලක් ඊයේ දින (2017.03.09) බාර දෙන ලදී.
ඉන් අනතුරුව හර්ෂ බණ්ඩාර තිලකසිරි  විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.