ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 1, 2017

සමයං ඇතුළු හතක් මැරු ඝාතකයෝ හදුනා ගැනේ..!!! ප‍්‍රබල ඇමතිගෙන් බාධා..

බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සැකකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු මරා දමන ලද පාතාල කණ්ඩායම මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
අංගොඩ ලොක්‌කා නම් පාතාල නායකයාත් ඔහුගේ කල්ලියත් මෙය සිදුකර ඇති බවත් ප‍්‍රහාරය සදහා අංගොඩ ලොක්කා පුද්ගලිකවම සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
පොලීසිය සැක කරන්නේ ප්‍රහාරය සඳහා ස්වයංක‍්‍රීය ගිනි අවි නමයකට වැඩි ප‍්‍රමාණයක් යොදා ගන්නට ඇති බවයි.

‘ටොප් ටෙන් හොරු’ අංක 09 රාජිතට.. බාල පිලිකා එන්නත් ගෙන්වලා..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ‘යහපාලන ටොප් ටෙන්’ 09 වැන්නා හෙලි කලේය.
වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත රෙස්නාරත්නට අද දිනයේ චෝදනා එල්ල කරන ලද අතර මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලදී.VIDEO

ජඩ මාධ්‍යවේදියකු වීමේ මාර්ගය ...!!!

1. මුලින්ම  කවුරුන් හෝ තොල්කයකු  මාර්ගයෙන් බලවත් ඇමතිවරයකු හමු වන්න .
2. හැකිපමණ ඉක්මනින් අදාළ ඇමතිවරයාගේ ගුණ වැයුම් රැසක් තම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න.
3. ඊ ලඟට ඇමති වරයා උත්සවයකදී අහම්බෙන් මෙන් හමුවූ බව හඟවා නැවතතෝල්කයා හරහා කතා කරන්න .
4. එවිට ඇමතිවරයා ආරාධනා කරනා මධු පානෝත්සවයට සහභාගී වන්න.
5. මධු පානොත්සවයෙදී ඇමතිවරයා ලබාදෙන සට්ටඹි ක්‍රියා සියල්ල මතක තබා ගන්න.
6. ඇමතිවරයා ගජමිතුරකු බව තම මාධ්‍ය ආයතනයේ හිමිකරුවනට අඟවා ඔවුන්ගේ ජාවාරම් සඳහා අනුග්‍රහය ලබාදෙන බව පවසා හිරිකිතයකින් තොරව මාධ්‍ය හසුරුවන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.