ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 26, 2017

බැදුම්කර වංචාවේ හොර ගැසට් පත්‍රය මුද්‍රණය 2016 නොවැම්බරයේදී යයි හෙලිවේ..

මහින්දට පොලිය සමඟ බිලියන 750ක් බැර වේ..!!!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස හගවමින් 2015 වසර සඳහා ණය ගැනීමට මහා බැකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීමට අදාළ ගැසම් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ 2016 නොවැම්බර් මස බව එම ගැසට් පත්‍රයේම කරුණු වලින් අනාවරනය කර ගත හැකිය.
ඕනම ගැසට් පත්‍රයක මුද්‍රණයේදි එහි මුල් පිටුවේ පහළ කොටසේ ඉතා කුඩා අකුරෙන් එහි මුද්‍රණය කොට ඇති දිනය අදාළ වෙනත් තොරතුරු කිහිපයක් සඳහන් කිරීම අනුව එම ගැසට් පත්‍රයේ සත්‍යයතාවය මෙන්ම එම නියෝගය දුන් අදාළ වගකිවයුත්තන් හෙලිකර ගත හැකිය.

ගජබින්න රතන හිමි

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැදවමින් පසුගිය ජනවාරි 16 වන දින ප‍්‍රකාශ කල එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතරලියේ රතන හිමියන් අද කලූතරදී කියා සිටියේ වෙනම කතාවකි.ජනවාරි 16 විඩියෝව හා අද කලූතරදී කරන ලද කතාවන්හි වීඩියෝපට පහතින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.