ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 22, 2017

ජීවන වියදම කැපී පෙනෙන ලෙස ඉහළට...!!!

රටම හතර ගාතෙන් වැටේ …රුපියල බාල්දුවීම බඩු මිල වැඩිවීමක් …


 බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය තවදුරටත් වැඩිවී තිබෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 6.5ක්. එය 2016 නොවැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 2.3ක පමණ වැඩිවීමක් වනවා. 2016 නොවැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 4.2ක් ලෙසයි.
ජනවාරි මාසයේදී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ වියදම්වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. සහල්, පොල්, පොල්තෙල් යන ආහාරවල සිදුව ඇති මිල වැඩි වීම ඒ අතරින් ද විශේෂයි.

වසර 40-50කට බැදුම්කර නිකුත් කරන්නේ කෙසේදැයි මා දන්නේ නෑ.. – මහ බැංකු අධිපති සාක්‍ෂි දෙයි..

මහ බැංකු බැදුම්ක නිකුතුවක් වසර 40-50ක් වැනි දීර්ඝ කලකට බලපාන සේ නිකුත් කිරීමේ හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  පවසා ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ප‍්‍රශ්නගත මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් වූ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.