ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 18, 2017

දේශද්‍රෝහීන් හඳුනා ගැනීම.සහ හොර ව‍යවස්ථා නාටකය...දැනගන්න !!!


මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් "මවුබිම" යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන් බිමත් ආරක්‍ෂා කළ යුතු නිසාය. මවුබිමට ආදරය නොකරන, මවුබිම ආරක්‍ෂා නොකරන්නා තම මෑණියන්ටද කිසිම සැළකිල්ලක්‌ නොදක්‌වන නරුමයෙක්‌ය යන්න ලොවම පිළිගන්නා න්‍යායකි. ආහාර, නින්ද, භය, මෛථුනය යන කරුණු 4 ම තිරිසනාටත් මනුෂ්‍යයාටත් පොදු වන අතර මනුෂ්‍යයා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තම මාතෘභූමියට ආදරය කළ හැක්‌කේ මනුෂ්‍යයාට පමණක්‌ වන නිසාය. හිවලෙක්‌ට, බල්ලෙක්‌ට, ඌරෙක්‌ට මවුබිමට ආදරය කළ නොහැක. ඒ අනුව සම්පූර්ණයෙන් තම මව්බිමට ආදරය නොකරන්නේ නම් ඉහත කී පොදු ලක්‍ෂණ හතර අනුව ඒකී පුද්ගලයා සහ තිරිසනා අතර කිසිදු වෙනසක්‌ නැති බව භාරතීය ශ්ලෝකයක සඳහන් වේ. එසේ නම් අද අප වර්තමාන සමාජයේ මනුෂ්‍ය වේශයෙන් සිටින තිරිසනුන් කවුරුන් දැයි හඳුනාගත යුතු කාලය එළඹ තිබේ.ජාතිද්‍රෝහියා වනාහී ඌට හෝ උන්ට ජාතියක් ජන්මයක් ආගමක් නොමැත.වෙනත් උන් ඵකා මෙන් නැගීසිට තම ජාතිය වෙනුවෙන් හඬ නගද්දී ජාතිභ්‍රෂ්ඨයන් වෙනත් අනෙක් ජාතීන් වෙනුවෙන් රට,ජාතිය පාවා දෙයි මේ තිරිසන් සත්වයන් අප හඳුනා ගත යුතුය.
"
දේශද්‍රෝහීයා" යනු උපන් දේශයට ද්‍රෝහී වන්නාය. දේශයට ප්‍රේම කරන්නා, ගරු කරන්නා, ආරක්‍ෂා කරන්නා "දේශප්‍රේමියෙකි. දේශයේ වටිනා සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම දේශද්‍රෝහී දේශයට  වීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවිපුදා රැකගත් "ඒකීය" රට පළාත් නවයකට බෙදා ස්‌වාධීන රාජ්‍ය නවයකින් යුත් පෙඩරල් රටක්‌ බවට පත් කිරීමට තැත් කිරීම දේශද්‍රෝහී දේශයට  වීමකි. දශක තුනක්‌ තිස්‌සේ රට පෙළු ත්‍රස්‌තවාදය තුරන්කොට දිවිහිමියෙන් රට ආරක්‍ෂා කළ රණවිරුවා ත්‍රස්‌තයාටම පාවා දීම දේශයටදේශද්‍රෝහී වීමකි.

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ...!!! ජල ගාස්තුත් වැඩි කෙරේ...!!!

වසර කිහිපයකින් ජල ගාස්තු සංශෝධණයක් සිදු කර නැති නිසා ඉදිරි දිනවලදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ජල සම්පාදන හා නගර සැළසුම් ඇමති රවුෆ් හකීම් පවසයි.
මහනුවරදී පැවති උත්සවයක් අමතමින්  වැඩි දුරටත් කියා සිටියේ ජල ගාස්තු සංශෝධනයෙන් ඇතිවන ගැටළු සොයාබැලීමට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති බවයි.

රණත් කුමාරසිංහ නම් හපුට්ටාගේ පැරිස් ආගමනය පසුපස කථාව...!!!

මෙම ඡායාරූපයෙන්ම මෙකී ඵන්.ජී.ඕ.කපුටාගේ කෙරුවාව හඳුනා ගත හැකිය .... ඔහු මේ අමතන්නේ ඵල් .ටී.ටී ඊළාම් සමුළුවකී ...!!! පෙනී සිටිනුයේ අප මාතෘභූමියට ඵරෙහිවය...!!!  මෙවැනි නරුමයන් .ඩොලර් හිඟන්නන් ගැන අවදියෙන් පසුවිය යුතුය.මෙම හපුට්ටා ගෙන්වීමට යෝජනා කළ අපතයාටද විශාල මුදලක් ලැබී ඇති බැව් ආරංචිවේ.
ඵල්.ටී.ටී.ය වෙනුවෙන් දෙමළ ඩයස් පෝරාව වෙනුවෙන් මුදලට කඩේ ගිය සහ යමින් සිටින ජාති ද්‍රෝහී සහ දේශ ද්‍රෝහී හපුට්ටෙකු වන රණත් කුමාරසිංහ ප්‍රංශයට දක්කවා ගෙන ප්‍රංශ ශ්‍රීලංකා සංවිධානය ඉදිරිපත් කරන විගඩම් කතිකාවතට අප විරෝධතාවය පළ කරමු. 
රටේ ජනතාවට අවශ්‍ය වන්නේ මේ හදිසියේ කෙහෙම්මල් ව‍යවස්ථාවක් නොවේ. අපේ රටේ අහිංසක අසරණ මිනිසුන් හට ඵදා වේල සපයා ගෙන කෑමට දොයිතුවක් සොයා ගැනීමේ සටන දිනපතාම නරක අතට පත්වෙමින් ඇත. බදු බර පටවා සමස්ත සමාජ යාන්ත්‍රණයම  අඩපණවී ඇත.මෙහිදී මේ මුග්ධ පාලකයන් වහා වහා ජනතා මුදල් ගිලගනිමින් පවතී .මේ තිත්ත ඇත්ත නොතේරුම් ගත් ඇතැම් ශ්‍රී ලාංකිකයන් තවම විදේශවල ඇත.

වාසනාවට බැණ වැදී නඩු දාපු කෙල්ලෙක් ඵංගලංන්තයේ....!!!

ජේන් පාර්ක් නම් තරුණියක් 2013 වසරේදී පවුම් මිලියනයක ලොතරැයියක් දිනාගෙන ඒ නිසාවෙන් මානසික ආතතියට පත්ව ඇයගේ නිදහසද අහිමී ඇති පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා.
මේ පිළිබඳව සිත්තැවුලට පත්වූ මෙම ලාබාල තරුණිය ඇයට හිසරදයක් වූ ලොයිරැයි ජයග්‍රහණය හිමිකර දුන් ලොතරැයි සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඇයට පවුම් මිලියනයක මෙම ජයග්‍රහණය හිමිව ඇත්තේ වයස අවුරුදු 17දී වන අතර ඉන්පසුව ඇයගේ ජීවිතයට අවශ්‍ය සියළු දේ ලබාගන්නට හැකිවූ නමුත් තමන්ගේ ජීවිතය ඒකාකාරී වීමත් විවේකය වැඩිවීම හා මුදල් සොයගන්නට උනන්දුවීමට අවශ්‍ය නොවූ නිසා තමන්ට රැකියාවක් කිරීමට පවා උදාසීන වූ බවයි ඇය පවසන්නේ.වීඩියෝ සහිතයි

පිටකොටුවේ හදිසි ගින්නක්....!!!

පිටකොටුවේ කුමාර විදියේ ගොඩනැගිල්ලක හදිස්සි ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.ගින්න මැඩ පැවැත්වීම සදහා කොළඹ ගිනි නිවන එකකයේ සහය ලබා ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිංහලය සුරැකීමට නවතම සංවිධානයක්....!!!

අපගේ මව් භාෂාව වන සිංහලය සුරැකීමට නවතම සංවිධානයක්....!!! මෙම ප්‍රවෘත්තිය අපට ඵවා තිබුණේ අරුණ නවරත්න විසින්. ඔවුන්ගේ වෙබ් අවකාශයට පිවිස තවත් තොරතුරු දැනගත හැකියි.

මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් අදහස් දක්වමින්:
ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාවයි. ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාවයි. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් ඉස්සෙල්ලාම කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීමයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබෙනව මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්‍රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරැව වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල, නෙලල, මඩකරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි.වීඩියෝ සහිතයි

හොරුන් අතර ගණදෙවි නුවණ ඇති හොර තක්කඩියෙක්....!!!

කෝටිපති වනිගරත්න
ආසිරි වනිගරත්න යනුද මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක්කම්කටොලු මකන්නට විවිධාකාර විජ්ජා මවා පා සිය ජීවනෝපාය සරිකරගන්නෙකි. විටෙක ඔහු ෆෙන්ෂුයි නම් ලෝක පරිමාණ සරුවපිත්තල බඩු ජාවාරමේ වෙළෙඳ නියෝජිතයෙකි. තවත් වරෙක ෆෙන්සුයි සමඟ මෙලෝ සම්බන්ධයක් නැති ගණ දෙවියා, විෂ්ණු දෙවියා, ස්කන්ධ කුමාර සහ සරස්වතී විකුණාගෙන කන පූසාරියෙකි. තවත් වරෙක විභාගයට ලියන්නට ආත්ම ශක්තියක් නැති දරුවන්ට මැජික් පෑන් සපයා ඔවුන් මිථ්‍යාවේ අන්ධකාරයට ඇදගෙන යන තුට්ටුදෙකේ මැජික්කාරයෙකි.
ජීවිතයේ විවිධා කාර දුක්පීඩා හා ගැටලු තේරුම් ගැනීමටත්, ඒවාට එලැඹ සිටි සිහියෙන් යුක්තව මුහුණ දීමටත් දැනුම් තේරුම්කමක් හා ආත්ම ශක්තියක් නැති මිනිස්සු ලෝකයේ කවදත් ජීවත්වෙති. මේ මිනිසුන්ට තමන් මුහුණ දෙන ජීවිත ගැටලුවලින් මිදීමට කිසිවකුගේ උදව්වක් සහායක් අවශ්‍ය වෙයි. එහෙත් එවැනි පිරිස් මනෝ විද්‍යානුකූලව ඔසොවා තබන්නට සුදුසු සංවිධිත ආයතන ක්‍රමයක් ලංකාවේ ඇත්තේ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.