ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 16, 2017

සිම්කාඩ් ගන්නේ බලාගෙනයි...!!! විශේෂයෙන් ඉතාලියේ සිට...!!!

අප රූපවාහිනි ජාලයේ එක් නාලිකාවක් වන Italia 1 නාලිකාවෙන් ඊයේ දිනයේදී ඉතාලියේ පාරක් පාරක් ගානේ,මෙට්‍රොපොලිටන් කටක් ගානේ හන්දියක් හන්දියක් ගානේ බංගලාදේශ ජාතිකයින් විසින් බහුලව අළෙවි කරනු ලබන Lyca Cim පිළිබඳව ඉතාමත් වැදගත් හෙළිදරව්වක් ලෝකයට ඉදිරිපත් කලා.එ පිළිබඳව සම්පූර්ණයෙන් ඔප්පු කර ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් වූවා.
cim එකක් ලබා ගැනිමට යෑමේදී ඔබට ඔබගේ අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්.lyca sim එකක් ඔබ මේ වන විට ලාබාගෙන තිබේ නම් ඒ සඳහාත් ඔබ,ඔබගේ ඉතාලි හැඳුනුම්පත පත හෝ යම්කිසි දෙයක් ලබාදී ඇත.

මාතලන් අල්ලාගෙන සිටි ටොරානා හැළේ...!!!

අද යූ ටියුබ් ඒකාධිකාරය ගිල ගෙන ඇති ඇතැමුන් ඒවායේ අයිතිකරුවන්  ලෙස වාරණ පනවමින් ඇතැම් හිමිකරුවන් නොමැති සිනමාපට ,ගීත වැනි බුද්ධිමය දේපල අයත් කර ගෙන සිටින අතර ඵමගින් අන්තර් ජාලයේ සිය ආධිපත්‍යය පතුරුවා ඇත.ඉන් ඵක් උදාහරණයක් නම් ස්වාධීන රූපවාහිනියෙන් නිර්මාණය කළ ජෝතිපාල වැනි පැරණි ගායක ගායිකාවන්ගේ ගීත අන්තර් ජාලයට මුදා හැරීමට නොහැකි ලෙස වාරණ පනවා ඇත්තේ මේ ටොරානා සහ තිස්ස නාගොඩ වැනි අයයි.ඵම නිසා මෙම පුවත කාගේත් සතුටට හේතුවනු ඇත.
“මාතලන්” චිත්‍රපටය ඩීවීඩී මඟින් බෙදා හැරීම වාරණය කරමින් පනවා තිබූ නියෝගය බස්‌නාහිර පළාත්බද මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර  විසින් ඉවත් කරන ලදී.
ඊට අමතරව “මාතලන්” වෙනුවෙන්
පැමිණිලිකරු ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය ලබා නොදීමටද මහාධිකරණ විනිසුරවරයා තීරණය කළේය.

යහපාලන අට්ටාලයේ වල් වනචරයෙකු ගැන කියැවෙන කථාව ජනාධිපති පඹයා නොදනීද....???

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යැම සඳහා රාජගිරියෙන් ගොඩනැඟිල්ලක්‌ මිල දී ගැනීමේ කතාව ටිකක්‌ නොව වසරක්‌ පමණ පරණ කතාවකි. එහෙත් මේ ගනුදෙනුව යට තිබෙන කතාව පරණ නොවන අසමඡ්ජාති කතාවකි. ඒ කතාව කොතරම් නරක දැයි කීවොත් සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය ඊට එරෙහිව ඊයේ විරෝධතාවක්‌ පවා දියත් කළේය. විරෝධතා පවත්වා එරෙහි වන්නට තරම් මේ ගනුදෙනුවේ තිබෙන නරක කුමක්‌ ද යන්න කෙටියෙන් පැහැදිලි කර දිය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැඟිල්ලක්‌ වුවමනා වී තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වා ගෙනයැම සඳහා අවශ්‍ය වූ නිසා ය. එවිට කෘෂිකර්ම අමාත්‍යාංශයට වග මේ පාහර වල් වනචර අසමජ්ජාති කෘෂිකර්ම ඇමැති  දුමින්ද දිසානායක   කියන   ඉක්‌මනින් ම අලුත් ගොඩනැඟිල්ලක්‌ රාජගිරිය ප්‍රදේශයෙන් සොයා ගත්තේය. ඇමැතිවරයා එසේ කළේ ගන්නටම වුවමනා නම් රජයේ ගොඩනැඟිල්ලක්‌ සොයා ගැනීමේ හැකියාව තිබියදීය.වීඩියෝ සහිතයි....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.