ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 13, 2017

හොර බැසිලා දැන් ඉන්නෙ ඌගේ රටේ...!!! මුං කරන රැවටිලි තේරුම් ගන්න...!!!

 බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ...!!!

බිත්තර රකින්නාසේ ඇමෙරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂට හැකිනම් මසක් ඇතුළත ලංකාවට පැමිණ පෙන්වන ලෙස තමා අභියෝග කරන බවත් ඇමෙරිකන් පුරවැසිභාවය නැති වෙන නිසා දින ගණන සම්පූර්ණ වනතුරු ඔහු නොපැමිණෙන බවත් ශ්‍රී ලනිප මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන පැවැසීය.ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ. මහින්ද රාජපක්ෂ කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා.

කරුප්පයියා බැසිල්ට නාමල්ට ඉදිරියෙන්ලු....!!!

හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌..මුදල් ඇමති හොර කරුප්පයියා ගෙන් අත හිත ..!!!
මිනුවන්ගොඩ වාහන එකලස්‌ කිරීමේ ආයතනය ඇමැති මණ්‌ඩලයද නොමඟ යවමින් ව්‍යාජ ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක්‌ බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස්‌ සේවක වෘත්තිය සමිතිය සඳහන් කරයි.
මෙම ආයතනය මගින් ඇමැති මණ්‌ඩලය පමණක්‌ නොව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආනයන අපනයන පාලකවරයාද රවටා ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
වත්මන් රජය බලයට ඒමෙන් පසු ඉකුත් 2016-11-6 වැනිදා මෙම ආයතනය නීත්‍යනූකූල එකක්‌ බවට ඉදිරිපත් වූ කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඇමැති ඹණ්‌ඩලය විසින් සම්මත කර ඇතැත් ඒ වන විටත් එය නීත්‍යනුකූල නොවන ආයතනයක්‌ බව ශ්‍රේෂඨාධිකරණය මගින් තීන්දු කර තිබුණු බවද හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා , මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ...!!!

දැනට පවතින මාර්ග තදබදයට විසදුමක් ලෙස , කොළඹ ආශ්‍රිතව බෝට්ටු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල කියා සිටියේ , මෙහි පළමු පියවර ලෙස බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බවයි.

මුලක් ,අගක් නෑ බැදුමකර මාමා සහ බෑණා මහ බැංකුව ඉහගෙනම කාලා ...!!! සාධක සහිත තවත් වාර්තාවක් පිටවේ...!!!

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරය දරන සමයේදී ,බැදුම්කර වංචාව මෙන්ම ,සිදු කල තවත් රුපියල් ලක්ෂ 3236 ක වංචාවක් පිළිබදව අභන්තර වාර්තාවක් ඉදිරිපත්වී ඇති බව , දුෂණ විරෝධි හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දෙනවා.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැදුම්කර හරහා මීට පෙර රුපියල් බිලියන 12.89 ක අයථා ලාභ ලැබීමට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් වෙනත් සමාගමකට එකී රුපියල් ලක්ෂ 2326 ක් මාරු කර යවා ඇති බව , අදාළ වාර්තාවෙන් පෙන්වා දෙනවා.
එම වාර්තාවේ “O” පරිච්චේදයට අනුව පිටු අංක 19 සහ 20 දක්වා ඇති ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකු බැඳුම්කර ගණුදෙනු හරහා අයතා ලෙස ලැබූ බිලියන 12.89 ලාභයට අමතරව එම සමාගමට සම්බන්ධ වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ තවත් සමාගමකට උක්ත ලක්ෂ 3236 මාරු කර යවා තිබේ.
පහත දැක්වෙන්නේ ඒ බව දැක්වෙන විගණන වාර්තාවේ කොටසකී .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.