ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 12, 2017

හොරෙක් සමග සාටක හෙළුවෙන්....!!! මෑත කාලයේ ආවර්ජනයක්....!!!

නොඅනුමානය ඔබට අමතකය ....!!! ඵහෙත් අපට නම් නොඅමතකය මේ අපේ ලංකානිව්ස් හෙළිදරව්වක් ....ඔබට ඒ අතීතය සිහිගන්වන්නට....!!!

කුඩ්ඩාගේ දේශපාලනය...

රටේ අස්සක් මුල්ලක් නෑරම ( පොඩි එකා පටන් ) දුමින්ද සිල්වා  යනු ලංකාවේ කුඩු වලට සම්බන්ධ කමක් නැති. පෙරුම් පුරනා බෝධිසත්වයෙකු වන් අහිංසක දේශපාලන්ඥයෙකු බව දනී.ඵක්තරා මිනීමරුවෙකු අතින් බරපතළ තුවාල ලබා මරණාසන්නව සුඛෝපභෝගී කාමරවල අල්පේච්ඡ ලෙසින් විවේක ගන්නාවිට..
ඵතුමාගේ කිිරිපල්ල පවා සම්භාහනය කොට තෘප්තිමත් කොට සනසාලනු වස් ඵදා යූ.ඵන්.පීයෙන් තරඟ කොට වැඩි ඡන්ද අම්බානක් ලැබූ අහිංසක රංගන ශිල්පිණී  ,දේශපාලනය අතැඹුළක් සේ දත් උපේක්‍ෂා නම් පසුගිය රජයේ මැති ඇමැත්තන්ගේ කායික සුවය නිළ නොවන ලෙසින් ලබාදීමට යොදවා සිටි තැනැත්තියද යොදවා සිටියාය.....පහත ඡායාරූප අපගේ ලංකානිව්ස් පාඨකයන්ගේ මතකය අළුත් කරාවී.අනිත් උන්ට හෙළිදරව්වක් වේවී....!!!

අනේ මං තොත්ත බබෙක්...!!! මොකුත් දන්නෙ නෑ...!!!


කුඩු කප්පිත්තාගේ ඥති සොයුරියගෙන් දුම්බර හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌...!!!
කන්නන් නමැති මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ඥති සොයුරියක විසින් රුපියල් ලක්‍ෂ විස්‌සකට අධික මුදලක්‌ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක්‌ අරඹා තිබේ.
ඒ අනුව ඉකුත් සතියේ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කඳවා ප්‍රශ්න කර ඇත.
මීට කලකට ඉහතකදී මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් කන්නන් නමැති මෙම කුඩු ජාවාරම්කරුවා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

අපේ ආණ්ඩුවෙන් ඔයා ඵළියේ....!!! මහින්ද කුඩුදුමියාට කියයි....!!!

ඔබ සිතන්නේ මිනීමරු කුඩු දුමියා සිටිනුයේ සිර මැදිරියක කියාද...? .මේ වන විට ඌ තබා ඇත්තේ ඔබ මොහොතකට වත් නොසිතන අන්දමේ අධි සුඛෝපභෝගී විශේෂ ස්ථානයක බැව් අපට වාර්තාවේ.



මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  9 සවස බන්ධනාගාර රෝහලට ගිය බව වාර්තාවේ. පස්වරු 4 සිට 4.30 පමණ වේලාව තුළ හිටපු ජනපතිවරයා එහි ගත කර පිටව ගොස් තිබේ. මරණ දඩුවමට ලක්වීමෙන් පසු සති දෙකකට වඩා සිරගතව නොසිටි දුමින්ද සිල්වා අනතුරුව උණ රෝග තත්ව,අමතකවීම් ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර මේ වනවිට ස්නායු ආබාධයකට ගොදුරුව ඇති බවට සාවද්‍යවූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් වෙනත් උසාවි නඩු වලටද පෙනී නොසිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.