ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 7, 2017

ට්‍රාන්ස්‌පේරන්සි ආයතනය ජනපතිගේ හා අගමැතිගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි...!!!

තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නීති ප්‍රතිපාදන යටතේ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ.
මෙයට අමතරව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඇති පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක්‌ විභාග කර ඇති පැමිණිලි පිළිබඳව ද තොරතුරු ඉල්ලා සිටි බව එම ආයතනයේ තොරතුරු දැනගැනීමේ කළමනාකාරිනී සංගීතා ගුණරත්න පැවසුවාය.
සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ආයෝජනයන් හා ආයෝජන කළ යුතු මාර්ගෝපදේශයන් ඇතුළත් තොරතුරු රැසක්‌ ද ඉල්ලා සිsටි බව ඇය සඳහන් කළාය.

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!!

මෙරට පවතින දුර්වල ආගමන විගමන නීති හේතුවෙන්, සදාචාර විරෝධී ලෙස ආගම් ප්‍රචාරය කිරීමේ අරමුණින් ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල රටවලින් පවා මෙරටට පුද්ගලයන් සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇතැයි බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මැදපෙරදිග හා යුරෝපීය රටවලින් මෙන්ම ආසියානු රටවලින්ද සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායමවල පුද්ගලයන් අනවසරයෙන් මෙරට රැදී සිටිමින් සදාචාර විරෝධි ලෙස ආගම් ප්‍රචාරය කරමින් සිටින බවත්, මේ හේතුවෙන් රටතුල ආගමික නොසන්සුන්කාරී තත්තවය වර්ධනය වෙමින් පවතින බවත් එම සංවිධානය අවධාරණය කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.