ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, February 6, 2017
ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !
මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ ඩයස්පොරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප්‍රාය බවත් වීරසේකර පැවසීය.
අමුම අමු බේබද්දියක වන ඵකැස් නාකි හපුට්ටිය සුපිරි තැබෑරුමේදී මාට්ටු....!!!
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග
එම ඡායාරූපවල අනුව ඇය මිළ අධික විදේශීය මත්පැන් අලෙවි කරන වෙළදසැලක මත්පැන් බෝතල කිහිපයක් සොයමින් සිටින බවයි දක්නට ලැබෙන්නේ.
එම ඡායාරූප පහතින්.
ටයි කෝට් ඇන්දද හොරා නම් හොරාය...!!!
වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම විගණන වාර්තාවලින් හෙළිදරව් වී ඇති අක්‍රමිකතා ගැන කිසිදු පියවරක් නොගැනීම බරපතළ ප්‍රශ්නයක් යෑයි මහ බැංකු උසස් නිලධාරීහු පවසති. අදාළ විගණන වාර්තාවට අනුව අක්‍රමිකතා 163 කට අදාළව මේ රු. මිලියන 662 ක මුදල් අවභාවිතය සිදුව ඇත. හිටපු මහ බැංකු අධිපතිගේ විදේශ ගමන් වියදම් සහ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් 2015 පෙබරවාරි 01 දින සිට 2016 ජුලි 10 දින දක්වා කාලයට අදාළව මේ විගණනය සිදු කර තිබේ.
Posted by
lankanews
at
February 06, 2017
0
comments
Links to this post
Labels: arjun, arjun mahendran, bandumkara, central bank, con person, corruptions ravi, fake ravi, lankanews, ranil agreement, ravi karunanayake, unp corruptions, yahapalanaya
රටම මස්ත බාල්දු කරමින් මෝංගලයා වැඳවැටුනු නිශා බිස්වාල් නිකම්ම ගෙදරලු....!!!
හයිබ්‍රිඩ් අධිකරණය ඇති කිරීමට දැඩි බලපෑම් කළේ නිෂා බිස්වාල්...!!!
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල කර ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමේ හයිබ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධුරයෙන් ඉවත් කළ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නිශා බිස්වාල් බව හෙළි වී ඇත.
පට්ට නිර්මාණයක්...!!! ලංකා ලංකා ලංකා මම එනකොට එයා පට්ට කෑල්ල...!!!
“මල්ලි ඇත්තටම මේක එවන්නෙ එළසිබෙත් රැජිනද කුමාරයද”
“අදාල නෑනේ ඔක කියවලා යනවා”
මයි ඩියර් සිලෝන්, අයෑම් යුවර් සුදු අප්පච්චි. ආෆ්ටර් 69 ලෝන්ග් ඉයර්ස් අයි තෝර්ට් ඔෆ් රයිටින්ග් අ ටෙර් ෆො යූ. අයි හෝප් ඊච්වන් එව්රි වන් ඔෆ් යූ ගෙට් අ චාන්ස් ටු රීඩ් මයි ලෙටර්. ආ හැමෝම කියවන්නෙ කොහොමද? උඹලා හැමෝටම ඉංග්‍රීසි බෑනේ. මට තාම සිංහල හොඳට මතකයි.මම සිංහලෙන් ලියන්නම්.
“මට මතක්වෙනවා මීට අවුරුදු 300 කට විතර ඉස්සර උඹලගෙ අම්මව දැක්ක මුල්ම දවස,
නිසි පුළු ලුකුල රිය සකවැනි තිසර තන…
මට පැටළුනාද මන්දා
ලංකා ලංකා ලංකා මම එනකොට එයා පට්ට කෑල්ල
ඒ කාලෙ උඹලගෙ අම්මට ලයින් දදා පට්ට සෙට් එකක් හිටියා………………………………වීීඩියෝව නරඹන්න...!!!
රන්ජන් ප්‍රාදේශීය ලේකම්වරියට ලබාදුන් සත්‍ය දුරකථන ඇමතුම ....!!! මෙය කුප්‍රකට කුඩු මාධ්‍ය ජාලයේ විකෘති කොට ප්‍රචාරය කොට ඇත...!!!
වීඩියෝ සහිතයි...
Posted by
lankanews
at
February 06, 2017
0
comments
Links to this post
Labels: environment, polution of water, ranjan, ranjan ramanayaka, yahapalanaya
මොකක්ද මේ සයිටම් හුටපටේ...!!!
SLMC (Sri Lanka Medical Council) - ශ්‍රී ලංකා වෛද්‍යය සභාව
ලංකාවේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය. ලංකාවේ වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. මෙහි ප්‍රධානියා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි
රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ගේ වෘත්තිය සමිතිය. මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත. මෙහි ප්‍රධානියා වෛද්‍ය පාදෙණිය මහතායි.
SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලැබීම සහ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත. විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් දීම එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමකි.
Posted by
lankanews
at
February 06, 2017
0
comments
Links to this post
Labels: doctors strike, fake doctors, GMOA, lankanews, medical deegre, saitm, saitm malabe, srilankan fake doctors, The Government Medical Officers’ Association, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
