ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 4, 2017

බැදුම්කර මගඩිය සහ රටේ දේශපාලනය....!!!

කොමිෂන් පත් කරන්න කලින්
ඒ සමාගමේ ගිණුම් සීස්‌ කරන්න

බැදුම්කර මගඩිය සහ රටේ දේශපාලනය ගැන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියෝ කතා කරති.
 බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියෝ උගත්කමසේම සිය අභීතභාවයද මැනවින් ප්‍රකට කරන ලද තෙර චරිතයකි. සමකාලීන ජාතික ප්‍රශ්න හමුවේ උන්වහන්සේ සිය මතය මෙවර ප්‍රකාශ කරන්නේ වරදාන වරප්‍රසාද හමුවේ නොනැමී දේශය සුරකින මුරදෙවි ලෙස තමන් වහන්සේලා සතු වගකීම ප්‍රකට කරවමිනි.

ප්‍රශ්නය - නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ හොඳින් දන්නා හඳුනන, මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ජීවත්ව වැඩ සිටියා නම් මේ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කොහොම කතා කරයිද...?

රටම උගස් කොට දේශපාළුවෝ සමරන " රෙද්දේ නිදහස"

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්‌ වී අදට හරියටම වසර 69 කි. නිදහසින් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ ලංකාවේ දිශානතිය පිළිබඳව පසුකථනයක යෙදීමට මෙය අවස්‌ථාවක්‌ කර ගත යුතුය.
1951 වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16 ක්‌ ව තිබූ විදෙස්‌ ණය ප්‍රමාණය ඊට වසර 69 කට පසු සියයට 100 ප්‍රතිශතයකට ආසන්න වෙමින් තිබේ. මේ ණය කන්ද ගිනි කන්දක්‌ බව අප අමතක නොකළ යුතුය. අවනීත, අදූරදර්ශී පාලනයෙන් හා දේශප්‍රේමී සටන් පාඨවලින් පසුගිය වසර 69 පුරා අප උපයා ගත් අස්‌වැන්න මේ ණය කන්දය.දැන් යහපාළුවන්ගේ අමන සංහිඳියාවෙන් ජාතික ගීයද භාෂා දෙකකී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.