ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 2, 2017

මහින්දගේ වලිගයේ එල්ලී ගොඩ ඒමට දඟලන දේශපාළුවන් ගැන දැන ගන්න...!!!

මේ  ඇතැම් මාධ්‍ය මහා වීරයෙකුසේ සළකන  ප්‍රසන්න රණතුංගගේ හඬපට  කිහිපයකී.
 ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග..!!! .මේ මැරයන්ට ,අධමයන්ට  ඔබගේ ඡන්දය දෙනවාද නැද්ද...!!! කරුණාකර තීරණය කරන්න...!!!
 තවත් වීඩියෝ...

මේ පුවත ලංකාවේ දේශපාළු අපතයනට ආදර්ශයක් නොවේවා....!!!

සෞදි කුමාරයෙකු පසුගිය සඳුදා  (31) උකුස්සන් 80ක් සමඟ ගුවන් යානයක ගමන්ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පවසා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් තමන් විසින් ඇතිදැඩි කරගන්නා උකුස්සන්ට දඩයම් කිරීම පුහුණු කරන අතර මෙසේ උකුස්සන් සමඟ ගුවන් යානයක ගමන් කිරීම ඔවුන්ට නුපුරුදු කරුණක් නොවන බවයි. මෙසේ උකුස්සන් දඩයමට පුහුණු කිරීම ආදී කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැවත එන්නක් බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික පක්ෂියාද උකුස්සා වේ.

ජනතාවට පූර්ණ නිදහස ලබාදෙන බව කී රජයක්‌ අද මෙවන් අන්දමින් කටයුතු කරමින් සිටීම පුදුමයකි....!!!

රාජ්‍ය ආයතන විකිණීම, ඉඩම් විදේශිකයාට ලබාදීම වැනි දේ දේශපාලනික වශයෙන් සියතින් ගෙල සිඳ ගැනීමකි. අනෙක්‌ අතට සියල්ල පුද්ගලීකරණය කර ලැබෙන බදු මුදලින් රටක්‌ ගෙනයන්නට සිතන්නේ නම් එවැනි ආණ්‌ඩුවක අවශ්‍යතාවයක්‌ ජනතාවටද නොපවතිනු ඇත. මේ නිසා රජය ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගත යුතුය. ජනතාවට දහසකුත් පොරොන්දු ලබාදී බලයට පැමිණි රජයක්‌ මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව එය නොඉවසන බව රජය තේරුම් ගත යුතුය.
රටේ ජනතාව පසුවන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේය. මේ ආර්ථික ප්‍රශ්න රටේ දේශපාලන වෙනසක අවශ්‍යතාවය මතු කරමින් තිබේ. සැමදෙනා පවසන්නේ අතේ මුදල් නොමැති බවය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙළඳාමක්‌ හරිහැටි නොමැතිව ව්‍යාපාර කඩා වැටී ඇති බවය. රටේ ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියෙදී තවදුරටත් තීව්‍ර වන බවය.

ජීවිත කාව්‍යයක් බඳු සිනමා කෘතියක්....!!!

මාතර බීච්හට් එකක් යට ඉඳන් මේ ලියවෙන්න පටන් ගන්නේ. ඉදිරිය බැලුවම පේන්නේ මේසය මත ඇති අඩක් හිස් වුණු බුබුළු දමන බීර වීදුරුවක්. ඊටත් එහායින් හිරු මහ සයුරේ ගිලෙනා අයුරු. මඳ මත් ගතියක් එක්ක හිත දුවන්නේ ඊයේ ආයෙත් සැරයක් බලපු Giuseppe Tornatoreගේ 'සිනමා පාරාදීසෝ' (Cinema Paradiso 1988) පැත්තට.සිනමා පාරාදීසෝ සම්පූර්ණ සිනමා කෘතිය නරඹන්න...!!!

ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට..!!!.

ගණන් ගන්න එපා.. – ෆොන්සේකා


මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග  ඝාතනය කලේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යයි එවකට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ  විසින් කරනු ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා  අදහස් පල කරයි.වීඩියෝ

සුදු රෙදි ඇඳි මිනීමරු හොරා තප්පුලන අයුරු...!!!

මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..
2005දී මහින්ද ජනාධිපති වූයේ යුද්ද කරන්නට නොවන බවත් කොටි සමග කතා කරන්නට ආ කෙනෙක් බවත් ඇමති චම්පික රණවක පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.