මේ ඇතැම් මාධ්‍ය මහා වීරයෙකුසේ සළකන ප්‍රසන්න රණතුංගගේ හඬපට කිහිපයකී.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග..!!! .මේ මැරයන්ට ,අධමයන්ට ඔබගේ ඡන්දය දෙනවාද නැද්ද...!!! කරුණාකර තීරණය කරන්න...!!!
තවත් වීඩියෝ...
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 2, 2017
මහින්දගේ වලිගයේ එල්ලී ගොඩ ඒමට දඟලන දේශපාළුවන් ගැන දැන ගන්න...!!!
මේ පුවත ලංකාවේ දේශපාළු අපතයනට ආදර්ශයක් නොවේවා....!!!
සෞදි කුමාරයෙකු පසුගිය සඳුදා (31) උකුස්සන් 80ක් සමඟ ගුවන් යානයක ගමන්ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පවසා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් තමන් විසින් ඇතිදැඩි කරගන්නා උකුස්සන්ට දඩයම් කිරීම පුහුණු කරන අතර මෙසේ උකුස්සන් සමඟ ගුවන් යානයක ගමන් කිරීම ඔවුන්ට නුපුරුදු කරුණක් නොවන බවයි. මෙසේ උකුස්සන් දඩයමට පුහුණු කිරීම ආදී කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැවත එන්නක් බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික පක්ෂියාද උකුස්සා වේ.
ඔවුන් පවසා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් තමන් විසින් ඇතිදැඩි කරගන්නා උකුස්සන්ට දඩයම් කිරීම පුහුණු කරන අතර මෙසේ උකුස්සන් සමඟ ගුවන් යානයක ගමන් කිරීම ඔවුන්ට නුපුරුදු කරුණක් නොවන බවයි. මෙසේ උකුස්සන් දඩයමට පුහුණු කිරීම ආදී කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැවත එන්නක් බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික පක්ෂියාද උකුස්සා වේ.
Posted by
lankanews
at
February 02, 2017
0
comments
Links to this post
Labels: awful experience, but next time, lanka politics, lankanews, middle east, Saudi prince, srilankan politikko
ජනතාවට පූර්ණ නිදහස ලබාදෙන බව කී රජයක් අද මෙවන් අන්දමින් කටයුතු කරමින් සිටීම පුදුමයකි....!!!
රාජ්‍ය ආයතන විකිණීම, ඉඩම් විදේශිකයාට ලබාදීම වැනි දේ
දේශපාලනික වශයෙන් සියතින් ගෙල සිඳ ගැනීමකි. අනෙක් අතට සියල්ල
පුද්ගලීකරණය කර ලැබෙන බදු මුදලින් රටක් ගෙනයන්නට සිතන්නේ නම්
එවැනි ආණ්ඩුවක අවශ්‍යතාවයක් ජනතාවටද නොපවතිනු ඇත. මේ නිසා
රජය ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගත යුතුය. ජනතාවට
දහසකුත් පොරොන්දු ලබාදී බලයට පැමිණි රජයක් මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව එය නොඉවසන බව රජය තේරුම් ගත යුතුය.
රටේ ජනතාව පසුවන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේය. මේ ආර්ථික ප්‍රශ්න රටේ දේශපාලන වෙනසක අවශ්‍යතාවය මතු කරමින් තිබේ. සැමදෙනා පවසන්නේ අතේ මුදල් නොමැති බවය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙළඳාමක් හරිහැටි නොමැතිව ව්‍යාපාර කඩා වැටී ඇති බවය. රටේ ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියෙදී තවදුරටත් තීව්ර වන බවය.
රටේ ජනතාව පසුවන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේය. මේ ආර්ථික ප්‍රශ්න රටේ දේශපාලන වෙනසක අවශ්‍යතාවය මතු කරමින් තිබේ. සැමදෙනා පවසන්නේ අතේ මුදල් නොමැති බවය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙළඳාමක් හරිහැටි නොමැතිව ව්‍යාපාර කඩා වැටී ඇති බවය. රටේ ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ තත්ත්වය ඉදිරියෙදී තවදුරටත් තීව්ර වන බවය.
ජීවිත කාව්‍යයක් බඳු සිනමා කෘතියක්....!!!
මාතර බීච්හට් එකක් යට ඉඳන් මේ ලියවෙන්න පටන් ගන්නේ. ඉදිරිය බැලුවම පේන්නේ
මේසය මත ඇති අඩක් හිස් වුණු බුබුළු දමන බීර වීදුරුවක්. ඊටත් එහායින් හිරු
මහ සයුරේ ගිලෙනා අයුරු. මඳ මත් ගතියක් එක්ක හිත දුවන්නේ ඊයේ ආයෙත් සැරයක්
බලපු Giuseppe Tornatoreගේ 'සිනමා පාරාදීසෝ' (Cinema Paradiso 1988)
පැත්තට.සිනමා පාරාදීසෝ සම්පූර්ණ සිනමා කෘතිය නරඹන්න...!!!
ලසන්ත මැරුවේ මමයි කියා අගමැති රනිල් කිවුවේ නිකමට..!!!.
ගණන් ගන්න එපා.. – ෆොන්සේකා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අදහස් පල කරයි.වීඩියෝ
සුදු රෙදි ඇඳි මිනීමරු හොරා තප්පුලන අයුරු...!!!
මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..
2005දී මහින්ද ජනාධිපති වූයේ යුද්ද කරන්නට නොවන බවත් කොටි සමග කතා කරන්නට ආ කෙනෙක් බවත් ඇමති චම්පික රණවක පවසයි.
2005දී මහින්ද ජනාධිපති වූයේ යුද්ද කරන්නට නොවන බවත් කොටි සමග කතා කරන්නට ආ කෙනෙක් බවත් ඇමති චම්පික රණවක පවසයි.
Posted by
lankanews
at
February 02, 2017
0
comments
Links to this post
Labels: champika, champika ranawaka, fake champika, lankanews, political murder, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
