ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි රටවල් පහතින් බලන්න.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 23, 2017
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව ගමන් කළ හැකි රටවල්....!!!
Posted by
lankanews
at
January 23, 2017
0
comments
Links to this post
Labels: free enter, lankanews, visa, Visa on arrival
නි.ඇමති දිලිප් වෙදාඅරච්චිගේ අක්කර දෙකේ ගංජා හේනට පොලීසිය බය ඇයි..?
ධීවර නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ අනුදැනුම මත මොනරාගල
දිස්ත්‍රික්කයට මායිම්ව පවත්වාගෙන යන ගංජා අක්කර දෙකක් සම්බන්දධයෙන්
තොරතුරු ලැබී තිබුණත් අද වනතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇත.
Posted by
lankanews
at
January 23, 2017
0
comments
Links to this post
Labels: dilip wedaarachchi, ganja farm, ganja farmer, silankan ganja, unp corruptions, unp politician, yahapalanaya
ඇමරිකානුවන්ට ජාතිකත්වය මතක් කල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මංගල කතාව...!!!
මෙතනට පැමිණි ජනාධිපති වරුන්ට.. ඇමෙරිකානු සහෘද ජනතාවට සහ ලෝකවාසී සියල්ලන්ටම ස්තුතියි !!
ඇමෙරිකානු පුරවැසියන් වන අප දැන් අප රට නැවත ගොඩනැගීමේ සහ අප ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ ජාතික කාර්යභාරයට සම්බන්ධ වී සිටිමු
ඉදිරි අනාගතය වෙනුවෙන් ඇමෙරිකාවේ සහ ලෝකයේම ගමන් මග අප විසින් තීරණය කරන්නෙමු. අප අභියෝග සහ අමාරු කම් වලට මුහුණ දෙනු ඇති මුත් අපගේ කාර්යභාරය ඉටුකරලන්නෙමු.
සෑම අවුරුදු හතරකට වරක්ම අප මෙහි රැස්ව සාමකාමීව සහ නියමිත ආකාරයට බලය නව ජානාධිපතිවරයාට පැවරීම සිදු කරමු. එය එසේ වන්නට ඉඩ හැරීම ගැන අප ජනාධිපති ඔබාමට සහ මිචෙල් ඔබාමට ස්තුතිවන්ත වෙමු.
කෙසේ වුවත් අද දින සිදුවන සැමරීම ඇති විශේෂ වන්නේය. අප අද හුදෙක් එක් පරිපාලනයකින් තවෙකකට හෝ එක පක්ෂයකින් තවෙකකට බලය පැවරීම පමණක් සිදු නොකරමු.. අප අද වොෂින්ටන් DC සිට නැවත බලය පවරන්නේ ජනතාව වන ඔබ වෙතය.

Labels: donald trump, lankanews, trump support, usa mission, usa president, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...