ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 17, 2017
සමලිංගික සේවනය පිළිගනී.. කැබිනට් පති‍්‍රකාව මංගලගෙන්..
සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි.
එම කැබිනට් පත්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.
එම කැබිනට් පත්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.
නපුංසක යහපාලනයේ කෙප්ප සංහිඳියාව....!!! හොර කොටියා ලොවම ගිණි තබයි...!!!
ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමල අනුවාදනය වෙනුවට වෙනම දෙමළ ගීයක්..
ජනවාරි 8 වෙනිදා කැනඩාවේ පිහිටි දෙමළ ජනතාව බහුලව ජීවත්වන බැර්ම්ප්ටන් නගරය සහ උතුරේ වව්නියාව නගර දෙක Brampton To Vavuniya සහෝදර නගර ලෙස දියුණු කිරීමට අවශ්‍ය ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික ගිවිසුම් කිහිපයකට එලබීමට සිදු වුනි.
ඒ සඳහා උතුරු පලාතේ මහ ඇමති සී විග්නේෂ්වරන් කැනඩාවේ බැර්ම්ප්ටන් සිටි නගර ශාලාවේ උත්සවයක් පවත් වන ලදි.වීඩියෝ

Posted by
lankanews
at
January 17, 2017
0
comments
Links to this post
Labels: elam tamil, LTTE agenda, mano ganeshan, racist vigneshvaran, sanhindiyawa, unp corruptions, vigneshwaran, yahapalanaya
මැරෙන්න යනවා කියූ කුඩු දුමියා හිරෙන් පැනයන්න සැලසුම් කරලා..?
මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් බන්ධනාගාරයෙන් පැන යන්නට සැලසුම්
කලේ යයි විද්‍යුත් මාධ්‍යයන්හි පල වූ පුවතක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට
නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවට රහස් පොලීසිය විසින් කොටුව
මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
Posted by
lankanews
at
January 17, 2017
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, duminda, duminda silva, gotabaya, hiru gossip, kudu duminda silva, kudu dumiya, reynor silva, yahapalanaya
කපටි කරුප්පයියා නිරුත්තර කළ ප්‍රශ්ණයක් ...!!!
ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය
සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වෙයි.
ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණය විරෝධය ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්ෂිකයින් බවත් ඔවුනට සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී ඇත.
ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණය විරෝධය ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්ෂිකයින් බවත් ඔවුනට සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී ඇත.
කුමාරගේ මසුරං කියුම් ඵකතුවක්....!!!
ජහපාලන ආණ්ඩුවේ ඇන්ජිම UNP එක. උන් කරන පව්වලට අද කර ගහන්න සිද්ධ වෙලා
තියෙන්නෙ අතිගරු සිරිසේනට. ඒක කරන්නෙ දැන දැන. තමන්ට කවදාවත් ලැබෙන්න
තිබුණෙ නැති ජනාධිපතිකම අරන් දුන්න UNP එකට සදා ණයගැති අතිගරු සිරිසේනතුමා,
අද දේශපාලනික වශයෙන් පත් වෙලා ඉන්නෙ නාටාමි චරිතයට.
පුක්ස්වැගන් බොරුව වෙනුවෙන් පෙනී හිටපු ආකාරයෙන් ම පේනවා අතිගරු සිරිසේනට රටට වඩා, තනතුර ලොකුයි කියන එක.
රටේ තීරණාත්මක තැන්වලදිත් අතිගරු සිරිසේනට ගැලවිල්ලක් නෑ, බොලව්.
පුක්ස්වැගන් බොරුව වෙනුවෙන් පෙනී හිටපු ආකාරයෙන් ම පේනවා අතිගරු සිරිසේනට රටට වඩා, තනතුර ලොකුයි කියන එක.
රටේ තීරණාත්මක තැන්වලදිත් අතිගරු සිරිසේනට ගැලවිල්ලක් නෑ, බොලව්.
- කුමාර ලියනගේ
කවුද බොලව්, ලංකාවට ශාක්‍ය ජනපදයක් ඉල්ලුවේ?Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...