ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 12, 2017

මම කියන්නේ ඔය සංස්කෘතික අමාත්‍යාංශය කියන ගුබ්බෑයම තිබිල වැඩක් නෑ... ඒකත් වහලා දාන්න...!!!

පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් හරියට  ඕ*ලෙවල්වත් නෑ
මේ රටේ ඉන්නේ කිසිම ප‍්‍රතිපත්තියක් නැති උන්
ජයලාල් රෝහණමේ තරුණ පරම්පරාව ඉතාම බුද්ධිමත් පරම්පරාවක් බව පේන්න තියෙනවා. ඔබ එයට එකඟද? මොන පිස්සුද? අපිට එහෙම පෙනුණට එහෙම නෑ. ඒ අය වැඩිහිටි ගුණ්ඩුවලට අහුවෙලා ඉන්නේ. දැන් ඔය පාර්ලිමේන්තුකාරයෝ ඉන්නවා නේද? උන් සේරම එකවල්ලේ පොල්. උන්ගේ බඩවඩා ගන්න, උන් මිනිස්සුන්ට අසූචි වුණත් කන්න දෙනවා. මෙන්න මේ අය තමයි තරුණ පරම්පරාවට ගුණ්ඩු දෙන්නේ. ඒ ගුණ්ඩුව ගිල්ලවන්න උන් මොකද කරන්නේ? තරුණ පරම්පරාවට වැඩිපුර ආතල් දෙනවා. දීලා උන්ගේ කරල කපා ගන්නවා.

අහිංසකයන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක් වෙද්දී සැඟවී මුවාවී බලා සිටි නාමල් ...!!!

අහිංසක මිනිසුන් උසි ගන්වා .ඒ අහිංසකයන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක් වෙද්දී සැඟවී මුවාවී බලා සිටි නාමල් බේබි කපටියා ... නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි
රජයේ බලවතුන්ගෙන් බලපෑම් .හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතාවයේ යෙදුන සහ පොදු දේපොළ හානි කළ බව කියන පනස් දෙනෙකු පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා 06 දා ලබා දුන් නියෝග නොතකමින් අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බව ද පොලිසිය පැවසීය.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න 06 අතුරු නියෝගයක් නිකුත් කළේය මෙම අධිකරණ නියෝගය 26 දෙනෙකුට පුද්ගලිකවම දැනුම් දී තිබුණු අතර නාමල් රාජපක්ෂද ඒ අතර වේ.වීඩියෝ

විමල් වීරවංශ සුදනෙක් නොවේ...!!! ඌත් පට්ට හොරෙක්...!!! වාහන ලැයිස්තුව පහතින්...!!!

රස්සා නැති නෑයන්ට
අවභාවිතාවේ යෙදවූ වාහන 90 කෝටි 9 ක් පාඩු කළ හැටි

  හිටපු ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවූයේ වාහන අවභාවිතා චෝදනා යටතේය. මෙය සාමාන්‍යයෙන් ඇමතිවරුවන් කවුරුත් කරන නොතැකිය යුතු වරදක් බවට අදහසක්ද පවතී. නමුත් වාහන 90 ක් යොදවා කෝටි 9 ක් අපතේ හරිමින් විමල් වීරවංශ මෙම අවභාවිතාව සිදු කළ තරම නඩුවට අදාළ බී වාර්තාවේ වාහන ලැයිස්තුවෙන් හෙළිවන්නේ ඔහු කිසිවෙකුට නොදෙවෙනි ලෙස එය කළ ආකාරයයි. විමල්ගේ සම්මුඛ සාකච්ඡා පළකරදෙන ප්‍රසිද්ධ පුවත්පත්වල ලේඛකයන්ටත් ඔහු වරදාන ලෙස වාහන පිරිනමා තිබීම විශේෂිතය. තමන්ගේ පක්ෂයට හා ඥෘතීන්ට දැඩි ආදරයෙන් වාහන සංග්‍රහ කර තිබෙන ආකාරයක්ද එම ලැයිස්තුව නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලිවේ.වාහන ලැයිස්තුව පහතින්....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.