ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 11, 2017

හොර නාමල් බේබි මිලියන් 40 හොරා කෑ හැටි...!!!

අපේ රට කෑ තොපේ නාමල් බේබි දැන් කියන කථා...!!! කොහොමද ..
අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී මේ පිළිබඳව අදහස් පලකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ මෙවැන්නකි.     "මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පළදින මිල අධික අත් ඔරලෝසු 13ක් පිළිබඳව තොරතුරු වෙබ් අඩවි මගින් පසුගියදා හෙළිදරව් කරනු ලැබුණි. එම ඔරලෝසු 13 වටිනා කම රුපියල් හත් කෝටි හැටහත් ලක්ෂයක් (රු. 76,700,000) බවත් මන්ත්‍රීවරයකු වශයෙන් රුපියල් 54,285ක වැටුපක් ලබා ගනිමින් මෙතරම් ධනස්කන්ධයක් හිමි කරගෙන ඇත්තේ කෙසේ දැයි එම ලිපි මගින් ප්‍රශ්ණ කොට තිබුණි.වීඩියෝ සහිතයි

ප‍්‍රබල ඇමති දීඝවාපිය යළිත් ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..!!!

ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් ඓතිහාසික දීඝවාපී පුදබිමේ පුරාවස්තු සහිත භූමියක් ඩෝසර් කර ඇත.
ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සූදානම් වන්නේ දීඝවාපී පුදබිමේ නිධන් ගොඩ දැමීමට විය හැකි බවයි.රිෂාඩ් බදුර්දීන් නම් නීච ඇමති මෙයට මුල්ව ඇතැයි ආරංචි මාර්ග පවසති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.