ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 10, 2017

නැව් ගිලූ කපටි හොර රාජිතයාගේ පවුල් ගහ දළුලන අයුරු

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ඊලඟ සභාපති තනතුරට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න  නිතරඟයෙන් තෝරා පත්කරගෙන ඇත. පසුගිය සිකුරාදා (06) රාත්‍රි පැවැති සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සුජාතා සේනාරත්න  මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.

ලාංකික පූර්ව මුස්ලිම් ජාතික සංවිධානයක් වූ වගයි.

2016 වසර අවසානයේ ලෝකයම නව වසර පිළිගැනීමට සූදානම් වන අතරතුර, ඉස්ලාම් ආගම හැරගිය මුස්ලිම් ජාතිකයින් සිය ප්‍රථම පූර්ව මුස්ලිම් ජාතියන්ගේ හමුව අගනුවර නිර්නාමික ස්ථානයක දෙසැම්බර් මස 30 වන දින පවත්වන ලදී. මෙවැනි සංවිදාන අප රටට ආගන්තුක වුවද පකිස්ථානය , මැලේසියාව ආදී රටවල දැනටමත් පවතී, එබැවින් මෙය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

බෑනගේ සමාගමේ ලාභය මි.6500 පනියි…!!! මහ බැංකුව ගිල්ල හොරු අතේ මාට්ටු …!!!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව අනාවරණය වි තිබේ.ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තාවට අනුව එය තහවුරු වි තිබේ.

හිරිකිත ,නින්දිත ඵකැස් චෞරිය තවමත් නන් දොඩවයි..!!!

හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා
 මේ වන විට රුපියල බාල්දු වී උද්දමනය ඉහල ගොස් ඇත්තේ ගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග (  ඵකැස් චෞරිය  )  සපුගස්කන්දේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියාය.

නීතියෙන් සැඟවෙන නිර්ලජ්ජිත හිරුණිකා...!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ යයි අද දිනයේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගියදා දෙමටගොඩදී තරුණයෙකු පැහැරගනෙ යාමේ චෝදනාව සම්බන්දයෙන් විභාග වන නඩුවට මන්ත‍්‍රීවරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඇගේ නීතීඥයින් කියා සිටියේ තම සේවා දායිකාව මේ වන විට ගැස්ට‍්‍රයිටීස් රෝගයෙන් පීඩා විදින බවයි.

රටේ ජනාධිපති පඹයෙක් නිසා ....!!!

රටේ නීතිය වල්වදිද්දී
මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් යථාවත් කිරීමට ගිය නිලධාරීහු පසුබසිති
ගොඩකිරීම ගැන 119 ට දැන්වුවත් ක්‍රියාත්මක වුණේ නැහැ
ජාඇල පොලිසියත් පැමිණිලි දාන්න දුන්නේ නැහැ
ප්‍රදේශවාසීහු කියති
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ජාඇල පොලිස්‌ ස්‌ථානයට ආසන්නව දඬුගම දෙහියාගාත පිහිටි මුතුරාජවෙල තෙත් බිමක්‌ (අක්‌කර 20 ක්‌ පමණ) නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ගොඩකිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවධානය යොමු වීමෙන් පසු එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා පහත් බිම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්‌ථාවේ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණියද, එම ඉඩමේ අයිතිකරුවන් යෑයි කියන පිරිසක්‌ ඊට විරෝධය දැක්‌වීම හේතුවෙන් එම ස්‌ථානයෙන් බැහැරව යැමට එම නිලධාරීන්ට (10 දා) උදැසන සිදුවිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.