ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 9, 2017

තොපි කාපියව් ගස් කොළ අපි කන්නම් හැම් ,බේකන් ,බාස්මති ..!!!

යහපාලන ආණ්ඩුව නිළ නිවේදනය නිකුත් කරයි...!!!
 යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන්  පවසයි.වීඩියෝ

රටම අන්දන යහපාලන බේගල් පිට පිට මාට්ටු...!!! විලි ලැජ්ජයි ...නින්දිතයි....!!!

හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..
ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ  අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.
සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන්ත ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.
සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය. (වීඩියෝ)

හම්බන්තොට ප්‍රහාරයෙන් පෙනුනේ යහපාලන නිරුවතයි..!!!

ජ.වි.පෙ. ප්‍ර්‍රචාරක ලේකම් විජිත හේරත් ...!!!
 මේ බව කියා සිටියේ ඊයේ (08 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ
විජිත හේරත්,
අද ජනවාරි 08 වැනිදා. මේ ආණ්‌ඩුවට වසර දෙකක්‌ සම්පූර්ණ වෙනවා. 2015 ජන. 08 වැනිදා මේ ආණ්‌ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක්‌ ගතවන විට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආණ්‌ඩුවේ මැරකම්, චණ්‌ඩිකම්, ජනතා මර්දනය දියත් කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක්‌ ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්. ජනතාවගේ බලාපොරොත්තු කිසිවක්‌ ඉටුකරන්න මේ ආණ්‌ඩුව සමත් වෙලා නැහැ. ජනතාවගේ අතමිට සරු කරනවා කිව්වට එම ප්‍රකාශ පුස්‌සක්‌ වෙලා. රටේ සම්පත් ටික කුණු කොල්ලයට විදෙස්‌ සමාගම්වලට දෙනවා. ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරගන්නවා. මෛත්‍රි - රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක්‌ නැහැ. කැපවීමක්‌ නැහැ.

හිමිවරුනට පහර දුන්නාට මහා විරෝධතා.....!!!

පෙරේදා දිනයේ හම්බන්තොට ආයෝජන කලාපය වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප‍්‍රදේශවාසීන්ට හා භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප‍්‍රදේශවලින් ගෙන්වන ලද මැරයින් යොදා පහරදුන්නේ යයි වීරවිල ප්‍රදේශයේදී විරෝධතායක් පැවැත්වුණී.
මෙම විරෝධතාවය සදහා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටි අතර එදින එජාප මන්ත‍්‍රීනී සුජීවා සමරසිංහ විසින් භික්‍ෂුන් වහන්සේලාට පහර දුන්නේ යයිද ඔවුහු කියති.

බෞද්ධ හිමිවරුන්ගේ ඔළු පැළුවේ කරුපයියා යැවූ ඵවුන් බව සනාථයි....!!!

පාතලයින් රකින උන් ලවා තමා සතු රහස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපාරය යහමින් කරන මුදල් ඇමති කරුපයියා ගේ හොර වැඩ ගැන අප කිහිප වතාවක් හෙළි කළෙමු.
අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. බස් 50 පමණ පුරවා මේ මැරයන් කොළඹ සිට යවා ඇත.

හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

ජාතිවාදී සූකර බදියුදීන් අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි...!!!

තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්  ප‍්‍රකාශ කර තිබේ.
දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.