ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 8, 2017

ලොව වයස්ගතම මිනිසා උපන් දිනය සමරයි.. වයස 146 ලූ...!!!


වර්තමාන ලෝකයේ විසූ වයස්ගතම මිනිසා ලෙස නිල වශයෙන් වාර්තා අතරට එක්ව ඇත්තේ Jeanne Calment නමැති ප‍්‍ර‍ංශ ජාතිකයාය. 1875 පෙබරවාරි 21 උපන් ඔහු වසර 122ක් සහ දින 164ක් ජීවත්ව 1997 අගෝස්තු 04දා මියගොස් ඇත.
මාබ් ගෝතෝ ලෙස වඩා ප‍්‍ර‍සිද්ධ Sodime Jo සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමහල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලූ සොහොයුරන්, සියලූ දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකුද මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ. ( PHOTOS )

අද දින නිර්ලජ්ජිතව ජනතා අයිතිය වමරා බුදින දේශපාළු අපතයෝ....!!!

රටේ මිනිසුන්ගේ ඡන්දයෙන්  බලයට ආ මේ රජය දැන් හැසිරෙන්නේ පිස්සු බල්ලන්සේය .යහපාලනයක් ගෙන ඒමේ මුවාවෙන් විධායක ජනපති බලය මාස 6 කින් ඉවත් කරන බවට සපථ කරමින් එදා මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියේ වැඳ වැටී පොරොන්දුවූ කොහේවත් සිටි මෛත්‍රිපාල අද දින දෙවර්ෂ පූර්ණ අභිෂේක මඟුළ ජයටම සැමරීමට කටයුතු යොදා ඇත.
 කොහේවත් සිටි මෛත්‍රිපාල ඔසවා තැබූ සාධාරණ සමාජයක් සංවිධානය යටින් ඊළඟට බලයට ඵන්නේ විසි තිස් වතාවක් ජනතා ඡන්දයෙන් පැරදී ... , යාමට ඒමට ආතක් පාතක් නැතිව සිටි රනිල් ඇතුළු යූ එන් පී නඩයයි .මේ වන විට ඵදා රජයට චීනයේ ආයෝජන ගැන බැණවැදී ඵයම නැවතත් බලෙන් කරන යහපාලනය යන බෝඩ් ලෑල්ලට මුවාවී ජනතාවගේ පරම අයිතියට පයින් ගසන යූ එන් පී හොර නඩය රටම විනාශ කරමින් සිටී .රට ජාතිය සතු භූමිය පවා බදු දෙමින්  ,ජනතාවට බදු පිට බදු ගසමින් පෙළා දමන හිතුවක්කාරී සහ උද්දඡ්ච පාලනයක් ගෙන යමින් සිටී.

චීනා දත් ගැලවීම නොහොත් හම්බන්තොට ඇත්ත කතාව.....!!!


හම්බන්තොට වරාය නැවතත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක්‌ බවට පත් වී තිබේ. පසුගිය රජය මෙම වරාය ඉදිකිරීම සඳහා චීන එක්‌සිම් බැංකුවෙන් ණයට ගත් මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කි. මෙය ශ්‍රී ලංකා මුදලින් අද විනිමය අනුපාතිකය අනුව රුපියල් කෝටි දහනමදහස්‌ දෙසිය හතළියකි. අර්බුදයට මුල මෙම වරාය ඉදිකළේ පසුගිය රජය ද, මහා පරාක්‍රමබාහු රජු ද යන්න නොව මෙපමණ විශාල මුදලක්‌ වැය කර ඉදිකළ වරායෙන් ණය වාරික ගෙවීමට තරම්වත් ආදායමක්‌ නොලැබී යැමය.

ලෝකයේ රටවල් ණයට මුදල් ලබා ගන්නේ එම ණය මුදල් ආයෝජනය කර ලාභ ලැබීමටය. ණය හිමියන් ද (බැංකු) ණය දෙන්නේ ණයකරුගෙන් පොලිය සමඟ ණය මුදල් අයකර ගැනීමට හැකි නම් පමණි. නමුත් හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය මෙපමණ විශාල මුදලක්‌ ණයට දුන්නේ ණය සහ පොලිය ආපසු ගැනීමට නොව වරායේ අයිතිය ඔවුන් සතුකර ගැනීමටය. මෙම වරායට නැව් එන්නේ නැති බවට අපට වඩා හොඳට චීනය දනී. චීනය අපට කළ දේ පකිස්‌ථානයට ද කළේය. චීනය පකිස්‌ථානයේ ඉදිකරන ලද ග්වාඩර් වරායට ද නැව් ආවේ නැත. අද එම වරාය පාලනය කරන්නේ 'චයිනා ඕවර්සීස්‌ පෝට්‌ හෝල්ඩින්' සමාගම විසිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.