මාබ් ගෝතෝ ලෙස වඩා ප්රසිද්ධ Sodime Jo සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමහල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලූ සොහොයුරන්, සියලූ දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකුද මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ. ( PHOTOS )
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Sunday, January 8, 2017
ලොව වයස්ගතම මිනිසා උපන් දිනය සමරයි.. වයස 146 ලූ...!!!
මාබ් ගෝතෝ ලෙස වඩා ප්රසිද්ධ Sodime Jo සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමහල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලූ සොහොයුරන්, සියලූ දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකුද මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ. ( PHOTOS )
Posted by
lankanews
at
January 08, 2017
0
comments
Links to this post
Labels: lankanews, old person, oldest person, world records
අද දින නිර්ලජ්ජිතව ජනතා අයිතිය වමරා බුදින දේශපාළු අපතයෝ....!!!
රටේ මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට ආ මේ රජය දැන් හැසිරෙන්නේ පිස්සු බල්ලන්සේය .යහපාලනයක් ගෙන ඒමේ මුවාවෙන් විධායක ජනපති බලය මාස 6 කින් ඉවත් කරන බවට සපථ කරමින් එදා මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියේ වැඳ වැටී පොරොන්දුවූ කොහේවත් සිටි මෛත්රිපාල අද දින දෙවර්ෂ පූර්ණ අභිෂේක මඟුළ ජයටම සැමරීමට කටයුතු යොදා ඇත.
කොහේවත් සිටි මෛත්රිපාල ඔසවා තැබූ සාධාරණ සමාජයක් සංවිධානය යටින් ඊළඟට බලයට ඵන්නේ විසි තිස් වතාවක් ජනතා ඡන්දයෙන් පැරදී ... , යාමට ඒමට ආතක් පාතක් නැතිව සිටි රනිල් ඇතුළු යූ එන් පී නඩයයි .මේ වන විට ඵදා රජයට චීනයේ ආයෝජන ගැන බැණවැදී ඵයම නැවතත් බලෙන් කරන යහපාලනය යන බෝඩ් ලෑල්ලට මුවාවී ජනතාවගේ පරම අයිතියට පයින් ගසන යූ එන් පී හොර නඩය රටම විනාශ කරමින් සිටී .රට ජාතිය සතු භූමිය පවා බදු දෙමින් ,ජනතාවට බදු පිට බදු ගසමින් පෙළා දමන හිතුවක්කාරී සහ උද්දඡ්ච පාලනයක් ගෙන යමින් සිටී.
චීනා දත් ගැලවීම නොහොත් හම්බන්තොට ඇත්ත කතාව.....!!!

ලෝකයේ රටවල් ණයට මුදල් ලබා ගන්නේ එම ණය මුදල් ආයෝජනය කර ලාභ ලැබීමටය. ණය හිමියන් ද (බැංකු) ණය දෙන්නේ ණයකරුගෙන් පොලිය සමඟ ණය මුදල් අයකර ගැනීමට හැකි නම් පමණි. නමුත් හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය මෙපමණ විශාල මුදලක් ණයට දුන්නේ ණය සහ පොලිය ආපසු ගැනීමට නොව වරායේ අයිතිය ඔවුන් සතුකර ගැනීමටය. මෙම වරායට නැව් එන්නේ නැති බවට අපට වඩා හොඳට චීනය දනී. චීනය අපට කළ දේ පකිස්ථානයට ද කළේය. චීනය පකිස්ථානයේ ඉදිකරන ලද ග්වාඩර් වරායට ද නැව් ආවේ නැත. අද එම වරාය පාලනය කරන්නේ 'චයිනා ඕවර්සීස් පෝට් හෝල්ඩින්' සමාගම විසිනි.
Posted by
lankanews
at
January 08, 2017
0
comments
Links to this post
Labels: china deals, hambanthota port, lankanews, mahinda chinthanaya, unp, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
