ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 7, 2017

ලංකාවේ NGO කපුටන්ට USA ඩොලර් ආප්ප තල්ලුවක්....!!!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එම ක්‍රියාවලිය හරහා දණ්‌ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.
මෙම මුදල ලැබෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය මණ්‌ඩලය නමැති සංවිධානය හරහාය.
මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

අර්ජුණගේ නත්තල් රොකට් ගස ගැන දන්නෙ නැතිලු...!!!

නත්තල වෙනුවෙන් මෙරට ඉදිකල නත්තල් ගස ලොව විශාලතම නත්තල් ගස යයි ප‍්‍රචාරය කලද ගිනස් ලෝක වාර්තා සංවිධානය පවසන්නේ එවන්නැයි ගැන ගමන් දැනුවත් නැති බවකි.
එනිසා එවැන්නක් ගැන ගිනස් වාර්තා පොතට අතුලත් කල නොහැකි යයි එම සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් ඬේලි මිරිය් පුවපත් කල විමසීමකදී දන්වා ඇත.

කැකිල්ලේ නඩු තීන්දුවක්...!!! සියාම් මරන්නට සැළසුම් සකස්‌ කළ ෆවුස්‌ඩීන් සහ කෝරළගේ ගෙදර ගියේය.

මොහොමඩ් ආමදීන් මොහොමඩ් සියාම්.. ඔහු කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. එහෙත් මුළු රටේම ආන්දෝලනයක්‌ ඇති කරමින් මීට තෙවසරකට පමණ ඉහතදී මේ කෝටිපතියා බියගම දොම්පේ ප්‍රදේශයේ ලඳු කැලෑවකදී වෙඩි තබා අභිරහස්‌ ලෙස ඝාතනය කර තිබිණි.
මෙම අභිරහස්‌ ඝාතනයත් සමඟ එකල එය විසඳීමේ වගකීම මුලින්ම පැවරුණේ කොළඹ අපරාධ කොට්‌ඨාසයටය. එහෙත් එවකට පොලිස්‌පතිවරයාව සිටි එන්. කේ. ඉලංගකොන් මහතාගේ නියෝගයෙන් පසුව එකී විමර්ශන කටයුතු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිණි.
රහස්‌ පොලිසියේ වත්මන් විමර්ශනවල ප්‍රකට ක්‍රමවේදය අනුව නීතිපතිවරයාගේ විශේෂ සමාවක්‌ ලැබ මොහොමඩ් සියාම් නම් වූ කෝටිපතියා ඝාතනය කරන්නට සැලසුම් කළ හා ඔහුව නිවසින් කැඳවාගෙන ආ මොහොමඩ් ෆවුස්‌ඩීනුත්, සියාම් අතරමගදී රැගෙන ගිය නිශාන්ත කොරළගේත් රජයේ සාක්‍ෂිකරුවන් කෙරෙද්දී සියාම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඩීඅයිජී වාස්‌ ඇතුළු පොලිස්‌ නිලධාරින්ට සහ වාස්‌ ගුණවර්ධනගේ පුත් රවිඳුට එරෙහිව නඩු පැවරීමය.

වොක්ස්වැගන්ගෙන් තවත් නිවේදනයක් -රනිල් සහ යූ ඇන් පිය නින්දිත ලෙස නිරුවත් වේ

වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ  විසින් කරනු ලැබූ ප‍්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි.
සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ‍්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.වීඩියෝ

හම්බන්තොට ගිණියම් වෙයි... පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..

අද පෙරවරුවේ හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදුණී...
උද්ඝෝෂකයින් හා තවත් පරිසක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.වීඩියෝ 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.