ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, January 7, 2017
ලංකාවේ NGO කපුටන්ට USA ඩොලර් ආප්ප තල්ලුවක්....!!!
මෙම මුදල ලැබෙනුයේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය මණ්ඩලය නමැති සංවිධානය හරහාය.
මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.
Posted by
lankanews
at
January 07, 2017
0
comments
Links to this post
Labels: insult forces, lankanews, NGO, NGO dollars, srilanka ngo, srilankan forces, yahapalanaya
අර්ජුණගේ නත්තල් රොකට් ගස ගැන දන්නෙ නැතිලු...!!!
එනිසා එවැන්නක් ගැන ගිනස් වාර්තා පොතට අතුලත් කල නොහැකි යයි එම සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් ඬේලි මිරිය් පුවපත් කල විමසීමකදී දන්වා ඇත.
කැකිල්ලේ නඩු තීන්දුවක්...!!! සියාම් මරන්නට සැළසුම් සකස් කළ ෆවුස්ඩීන් සහ කෝරළගේ ගෙදර ගියේය.
මෙම අභිරහස් ඝාතනයත් සමඟ එකල එය විසඳීමේ වගකීම මුලින්ම පැවරුණේ කොළඹ අපරාධ කොට්ඨාසයටය. එහෙත් එවකට පොලිස්පතිවරයාව සිටි එන්. කේ. ඉලංගකොන් මහතාගේ නියෝගයෙන් පසුව එකී විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිණි.රහස් පොලිසියේ වත්මන් විමර්ශනවල ප්‍රකට ක්‍රමවේදය අනුව නීතිපතිවරයාගේ විශේෂ සමාවක් ලැබ මොහොමඩ් සියාම් නම් වූ කෝටිපතියා ඝාතනය කරන්නට සැලසුම් කළ හා ඔහුව නිවසින් කැඳවාගෙන ආ මොහොමඩ් ෆවුස්ඩීනුත්, සියාම් අතරමගදී රැගෙන ගිය නිශාන්ත කොරළගේත් රජයේ සාක්ෂිකරුවන් කෙරෙද්දී සියාම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඩීඅයිජී වාස් ඇතුළු පොලිස් නිලධාරින්ට සහ වාස් ගුණවර්ධනගේ පුත් රවිඳුට එරෙහිව නඩු පැවරීමය.
Posted by
lankanews
at
January 07, 2017
0
comments
Links to this post
Labels: colombo court, fake law in srilanka, lankanews, mohomed siam, murder case, nishantha koralage, vas gunawardena
වොක්ස්වැගන්ගෙන් තවත් නිවේදනයක් -රනිල් සහ යූ ඇන් පිය නින්දිත ලෙස නිරුවත් වේ
Posted by
lankanews
at
January 07, 2017
0
comments
Links to this post
Labels: ranil speech, ranil wickramasinge, unp corruptions, unp deals, unp politicians, unp project, yahapalanaya
හම්බන්තොට ගිණියම් වෙයි... පොලිස් කදුළු ගෑස්, ජලප්රහාර..
උද්ඝෝෂකයින් හා තවත් පරිසක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.වීඩියෝ
Posted by
lankanews
at
January 07, 2017
0
comments
Links to this post
Labels: unp corruptions, unp politicians, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
