ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 4, 2017

කෝටි ප්‍රකෝටි මහා ධනස්කන්දයක් ඇති හොර කරුප්පයියාගේ වංගු සොයයි...!!!

1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට කෝටි ප්‍රකෝටි ප්‍රකෝටි මහා ධනස්කන්දයකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක නොහොත් හොර කරුප්පයියා හෙවත් රවීන්ඳ්‍රන් කරුප්පයියා  අපතයාට එරෙහිව  අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.ඵසේම බොහෝ වාරයක් මේ හොර දෙටුවා ගැන අපද දත්ත ඉදිරිපත් කළෙමු.මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

EXCLUSIVE : වොක්ස්වැගන් සමග කිසි සම්බන්ධයක් නෑ.. වෙස්ටර්න් ඔටෝමොබයිල් අප්‍රිකාවේ ඝානාවල කාර් සේල් සමාගමක්..

ජර්මානු වොක්ස්වැගන් සමාගමේ යයි කියමින් ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල්ගල් තබන ලද කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගම හා කිසිදු සම්බන්ධතාවයක් නැති බව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වෙබ් අඩවිය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යයි.
මෙම සමාගම අප්‍රිකාවේ ඝානාවල ලියාපදිංචි වූවක් වන අතර වාහන ආනයනය කොට අලෙවි කිරීම මෙහි කාර්ය වෙයි. 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ හිමිකරු වන රීසා රවුෆ්ය.   ( VIDEO )

ජනතාව මහ දවල් අැන්දවූ ආණ්ඩුවෙ හොරු රැළ...!!!

වොක්ස්වැගන් පෙන්නා කෝටි ගණනක් වටිනා මහා භාරකාරුගේ මහා නූගලන්ද වත්ත පවරාගෙන..?
 ජනවාරි 3 වෙනිදා වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගම කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට මුල්ගල තබන බවට රටපුරා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින් සිදු කොට ඇත්තේ අනෙකක් යයි සාකච්චා වෙයි.
ජර්මනියේ වොක්ස්වගන් වෙනුවට කොළඹ සිටින ව්‍යාපාරිකයෙකු වන නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස් ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ මහා නුගලන්ද නැමති අගනා පොල් වත්ත ශ්‍රීලංකා අයෝජන මණ්ඩලය හරහා පෑවරීමය.(  video  )

ලංකා නිව්ස් සිනමා වසන්තය..7 Sweet Bean (2016)

මේ නිවාඩු දිනවලදී ඔබට රසවිඳීමට අප තෝරාගත් ඉතාම දුර්ලභ සිනමාපට රැසක් .අද ඔබට චීන සිනමාපටයක්  ( Sweet Bean  (2016) අද ඔබට රමණීය ජපන් සිනමාපටයක් .මෙහි අධ්‍යක්‍ෂවරයා මෙම චරිත මෙහෙයවා ඇති අයුරු ප්‍රශංසනීයයි .සරළ සහ සුගම ලෙසින් රූප රාමු සකසා ඒ තුළින් ජීවිතයන්හී සැබෑ යථාර්ථය පිළිඹිබු කිරීම මනස්කාන්‍ත ජනකයි.ඔබට ඔබේ ජීවිතයේ නොමැකෙන සිනමා මතක ආශ්වාදයකට සිනමා තිළිණයකි  මේ...


නව මගක් ගත් රසවත් සිනමා පටයක්.Sweet Bean  (2016) සිනමාපටය නැරඹීමට පිවිසෙන්න.

ප්‍රභාකරන්ගේ මස්සිනාගේ තර්ජනයෙන් සිරිසේනට අසනීප වෙයි…

උතුරේ රණවිරු හමුවට ජනපති නෑ...!!!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හදිසියේම  අසනීපයෙන් පෙලෙන බව  අනාවරණය කළා.ඒ හේතුවෙන් අද යාපනයේ රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා යැමට සංවිධානය කර ගමන නතරකර දම ඇති අතර හදිසියේ අසනීප විමක් ලෙස අදාළ ගමන නතර කිරිමට ජනපති කටයුතු කර තිබුනද එය ආරක්ෂක හේතුන් මත ගත් තින්දුවක් බවයි  අනාවරණය කළේ.
අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිත ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර මධ්‍යයේ යාපනය නගරයට පැමිණීමට නියමිතව තිබු අතර පසුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ව පලාලි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබුනා.
මිට අමතරව ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුල ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබුනා.

කෑළෑ පාලු බදුයුදින්ගේ රත්තරං මාෆියාව අතේ මාට්ටු...!!!

අමාත්‍යාංශයේ නිල වාහනයෙන් රත්තරං ඇදලා...!!!


යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම කෑලෑ පාලුවෙකු වන රිෂාඩ් බදුයුදින් සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ වෙත ලැබී තිබේ.ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්‌වා රැගෙන යැමට රිෂාඩ් බදුයුදින් තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්‍ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.

මාතර කප්පම් කල්ලියේ CCTV වීඩියෝව

මාතර නගරයේ බස් නැවතුම්පොළේ පිහිටි හෝටලයකට පැමිණි කප්පම්කරුවන් පිරිසක් පසුගිය පළවෙනිදා උදෑසන රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා සිටිනවා. 
මුදල් අයකමිවරයා එම මුදල දීමට මැලිවන අවස්ථාවේදී කප්පම්කරුවන් විසින් ඔහුට පහරදිමක්ද සිදු කරනවා.
මාතර නගරාසන්නයේම පදිංචිකරුවන් වන මෙම කප්පම්කරුවන් පිරිසක් පිහියක් වැනි ආයුධ රැගෙන මුදල් අයකැමිවරයා බියවැද්දීමට උත්සහා දරනවා. දිගින් දිගටම තර්ජනය කර රුපියල් 5000ක මුදලක් ඔවුන් විසින් ලබා ගන්නවා.CCTV වීඩියෝව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.