ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, January 1, 2017
ලංකා නිව්ස් සිනමා වසන්තය...5 ( Paulette (2012) )
අපි අලුත් වෙමු...!!!
ලංකානිව්ස් ග්රාහක දයාබර ඔබ සැමට වාසනාවන්තවූ නව වසරක් වේවා....!!!
දොළොස් මහක් ගෙවී අලුත් දොළොස් මහක් උදාවිය. අලුත් දොළොස් මහේ මුල් දවසට කියන්නේ ජනේරුව කියාය. ඒ ජනවාරි පළමුවැනිදා හඳුන්වන සුවිශේෂී නාමයයි. එය කඩඉම් දවසකි. එහෙත් බැලූ බැල්මට ජනවාරි එකත් අනෙක් දවස් අතරත් පෙනෙන්නට කිසිදු වෙනසක් නැත. එදවසට පායන්නේ දම්පාට ඉරක් නොවේ. අනෙක් දවස්වලට පායන හිරුමය. හිරු නැඟෙන්නේ ද නැඟෙනහිරින්මය. හිමිදිරියේ පිපෙන වතුසුදු මල් ,රතු මල් බවට පත්වෙන්නේ ද නැත.
වියපත් අය ආපසු යොවුන් වියට යන්නේ්ද නැත.
එහෙත් ජනවාරි පළමුවැනිදා විශේෂ දවසක්මය. එය අපේ ජීවිතය හා බැඳී පවතින හැඟීමකි. එදා හිමිදිරියේ බොහෝ නිවෙස්වල කිරිබතක් ඉදෙයි. වැඩට යන්නෝ අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අඳිති.
දොළොස් මහක් ගෙවී අලුත් දොළොස් මහක් උදාවිය. අලුත් දොළොස් මහේ මුල් දවසට කියන්නේ ජනේරුව කියාය. ඒ ජනවාරි පළමුවැනිදා හඳුන්වන සුවිශේෂී නාමයයි. එය කඩඉම් දවසකි. එහෙත් බැලූ බැල්මට ජනවාරි එකත් අනෙක් දවස් අතරත් පෙනෙන්නට කිසිදු වෙනසක් නැත. එදවසට පායන්නේ දම්පාට ඉරක් නොවේ. අනෙක් දවස්වලට පායන හිරුමය. හිරු නැඟෙන්නේ ද නැඟෙනහිරින්මය. හිමිදිරියේ පිපෙන වතුසුදු මල් ,රතු මල් බවට පත්වෙන්නේ ද නැත.
වියපත් අය ආපසු යොවුන් වියට යන්නේ්ද නැත.
එහෙත් ජනවාරි පළමුවැනිදා විශේෂ දවසක්මය. එය අපේ ජීවිතය හා බැඳී පවතින හැඟීමකි. එදා හිමිදිරියේ බොහෝ නිවෙස්වල කිරිබතක් ඉදෙයි. වැඩට යන්නෝ අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අඳිති.
Posted by
lankanews
at
January 01, 2017
0
comments
Links to this post
Labels: 2015 newyear, happy new year, lankanews, lankanews wishes, new year 2017, new year2016
ලංකා නිව්ස් සිනමා වසන්තය... 4 ( ලෝන් රේන්ජර් )
The Lone Ranger (2013) - In the 1930s, an elderly Tonto tells a young boy the tale of John Reid, the Lone Ranger. An idealistic lawyer, he rides with his brother and fellow Texas Rangers in pursuit of the notorious Butch Cavendish. Ambushed by the outlaw and left for dead, John Reid is rescued by the renegade Comanche, Tonto, at the insistence of a mysterious white horse
Posted by
lankanews
at
January 01, 2017
0
comments
Links to this post
Labels: Action, free movies, Horror, lankanews, lankanews movie festival, movie, online free movie, The Lone Ranger, Thriller
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
