ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 1, 2017

ලංකා නිව්ස් සිනමා වසන්තය...5 ( Paulette (2012) )

මේ නිවාඩු දිනවලදී ඔබට රසවිඳීමට අප තෝරාගත් ඉතාම දුර්ලභ සිනමාපට රැසක් .අද ඔබට ප්‍රංශ සිනමාපටයක් ( Paulette (2012) ) මෙය 2012 නිපදවූවක් . පොලෙත් නම් මහළු වැන්දඹු කාන්තාවක් තමන්ගේ ආදායම වෙනුවෙන් ( කංසා )මත්ද්‍රව්‍ය  විකිණීම ආරම්භ කරයි.ඇය පැරිසියේ මහල් නිවාසයක වාසය කරන අතර ඇයගේ දියණිය සමග විවාහ වී සිටින්නේ කළු ජාතික පොලිස් නිළධරයෙක් සමගයි .
පොලෙත් කළු ජාතිකයන් නොරුස්සන සුදු කාන්තාවකී ..පොලෙත් නීතියේද ඇස්වසා මාෆියා කල්ලි සමග සම්බන්ධ වෙයි.ඇය කංසා යෙදූ රසකැවිලි නිෂ්පාදනයටද අත ගසයි.යුරෝපයේ රටවල කංසා තහනම් නැත්තේ ඕලන්දයේ පමණී .ඈ කුමක් කරයිද....? නව මගක් ගත් රසවත් සිනමා පටයක්. ඉංග්‍රීසි සිරස්තල ඔබට කථාව තේරුම් ගැනීම පහසු කරාවී.නමුත් තිරගතව ඇත්තේ 2015 සිටයි. (video)

අපි අලුත් වෙමු...!!!

ලංකානිව්ස් ග්‍රාහක දයාබර ඔබ සැමට වාසනාවන්තවූ නව වසරක් වේවා....!!!
දොළොස් මහක් ගෙවී අලුත් දොළොස් මහක් උදාවිය. අලුත් දොළොස් මහේ මුල් දවසට කියන්නේ ජනේරුව කියාය. ඒ ජනවාරි පළමුවැනිදා හඳුන්වන සුවිශේෂී නාමයයි. එය කඩඉම් දවසකි. එහෙත් බැලූ බැල්මට ජනවාරි එකත් අනෙක් දවස් අතරත් පෙනෙන්නට කිසිදු වෙනසක් නැත. එදවසට පායන්නේ දම්පාට ඉරක් නොවේ. අනෙක් දවස්වලට පායන හිරුමය. හිරු නැඟෙන්නේ ද නැඟෙනහිරින්මය. හිමිදිරියේ පිපෙන වතුසුදු මල් ,රතු මල් බවට පත්වෙන්නේ ද නැත.
වියපත් අය ආපසු යොවුන් වියට යන්නේ්ද නැත.
එහෙත් ජනවාරි පළමුවැනිදා විශේෂ දවසක්මය. එය අපේ ජීවිතය හා බැඳී පවතින හැඟීමකි. එදා හිමිදිරියේ බොහෝ නිවෙස්වල කිරිබතක් ඉදෙයි. වැඩට යන්නෝ අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අඳිති.

ලංකා නිව්ස් සිනමා වසන්තය... 4 ( ලෝන් රේන්ජර් )


මේ නිවාඩු දිනවලදී ඔබට රසවිඳීමට අප තෝරාගත් ඉතාම දුර්ලභ සිනමාපට රැසක් .අද  'ලෝන් රේන්ජර් සිනමා පටය., පැරණි බටහිර ගොපළු චිත්‍රපට ඔබත් බොහෝ නරඹා ඇති.නමුත් මේ ක්‍රියාදාම සිනමාපටය ඔබව කුල්මත් කරාවි නිතැතින්...!!!

The Lone Ranger (2013)  - In the 1930s, an elderly Tonto tells a young boy the tale of John Reid, the Lone Ranger. An idealistic lawyer, he rides with his brother and fellow Texas Rangers in pursuit of the notorious Butch Cavendish. Ambushed by the outlaw and left for dead, John Reid is rescued by the renegade Comanche, Tonto, at the insistence of a mysterious white horse

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.