මින්නේරිය දේවාලයේ පිං කැටය බිඳ එහි මුදල් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ සැකකරුවා රෝහල් ගත කළ බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.
දඹුල්ල
කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව
ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.
එහිදී
දඹුල්ල පොලීසිය ත්‍රීරෝද රථය පරීක්ෂා කර බැලීමේදී ත්‍රීරෝද රථයේ විසිවී ගිය
පොහොර බෑගයක දැමූ කාසි සහ නෝට්ටු තොගයක් සහිත මල්ලක් දැක තිබෙනවා.
මේ
පිළිබඳව සැක සිතූ පොලිසිය වහා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු
ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ සිය නිවසේ තිබූ කැටයක් බිඳ එහි මුදල් රැගෙන ගිය
බවයි. එය සනාථ කර ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එසැනින් ඔහුගේ නිවසට
ගොස් ඒ පිළිබඳව සොයා බැලීමේදී එය සාවද්‍ය ප්‍රකාශයක් බවට සනාථ වී තිබෙනවා.
පසුව
නැවතත් තුවාලකරුගෙන ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ සිය පියා ගලේවෙල
ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවත් එම දේවාලයේ මුදල් තමන්ට
ලබාදුන් බවයි.
මේ පිළිබඳව දිගින් දිගටම සැක සිතූ පොලිසිය ප්‍රදේශයේ
විහාර සහ දේවාල පිළිබඳව තත්ත්වයන් සොයා බලා ඇති අතර එහිදී කණ්ඩලම වැව්
බැම්මේ පිහිටි දේවාලයේ පිහිටි පිං කැටය බිඳ දමා ඇති බවට අනාවරණය වී
තිබෙනවා.
ඉන් අනතුරුව සැකකරු සත්‍ය අනාවරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
(කාංචන කුමාර ආරියදාස)
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, December 21, 2017
පිං කැටය කඩාගෙන පැනලා යද්දි දඹුල්ලේදී අනතුරකට ලක්වූ හැටි ! (Photos)
Posted by
lankanews
at
December 21, 2017
Labels: lankanews, minneriya, minneriya dewalaya, money scams, pin kataya
පිං කැටය කඩාගෙන පැනලා යද්දි දඹුල්ලේදී අනතුරකට ලක්වූ හැටි ! (Photos)
2017-12-21T16:31:00+01:00
lankanews
lankanews|minneriya|minneriya dewalaya|money scams|pin kataya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...