කොළඹ ඉන්න යාලුවෝ ටිකක් හවසට සෙට් වෙලා මොනවහරි බඩට දා ගන්න ගිහින් තියෙන්නේ කොල්ලුපිටියේ “හොටෙල් ඩි පිලාවුස්” HOTEL De Pilawoos එකට.
ඉතින් එයාලා ආහාර ගන්න කලින් දැකපු වීඩියෝවක් අපිට එවල තිබුනා.
ඒ තමයි, මේ HOTEL De Pilawoos එකේ ෂොපින් බැග් දාලා අල තම්බන වීඩියෝවක්.
බඩගින්න වගේ නෙවෙයි. නිරෝගිමත්ව ජිවත් වෙන්න ඕනිනම් අහාර ගන්න කලින් ඔයාල ආහාර ගන්න තැන ගැන හොද විමසිල්ලෙන් ඉන්න.සිදුවීමට අදාල වීඩියෝව පහතින්
කෑම කෑවා වගේ නෙවෙයි දිරවන්න ගියහම. තව කාලයක් ජිවෙත්වෙන්න කැමතිනම් මේ වගේ තැන ගැන දැනුවත්වෙන්න.
ඉතින් මේ ගැන මිතුරන්ටත් දැනගන්න Share කරන්න.
සිදුවීමට අදාල වීඩියෝව බලන්න.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, December 21, 2017
ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (වීඩියෝ)
Posted by
lankanews
at
December 21, 2017
Labels: Colombo foods, Colombo hotels, dirty foods, fake hotels srilanka, HOTEL De Pilawoos, lankanews, muslim hotel, pilawoos, siver hotels
ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (වීඩියෝ)
2017-12-21T16:42:00+01:00
lankanews
Colombo foods|Colombo hotels|dirty foods|fake hotels srilanka|HOTEL De Pilawoos|lankanews|muslim hotel|pilawoos|siver hotels|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
