ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, December 21, 2017

ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (වීඩියෝ)

කොළඹ ඉන්න යාලුවෝ ටිකක් හවසට සෙට් වෙලා මොනවහරි බඩට දා ගන්න ගිහින් තියෙන්නේ කොල්ලුපිටියේ “හොටෙල් ඩි පිලාවුස්” HOTEL De Pilawoos එකට. ඉතින් එයාලා ආහාර ගන්න කලින් දැකපු වීඩියෝවක් අපිට එවල තිබුනා. ඒ තමයි, මේ HOTEL De Pilawoos එකේ ෂොපින් බැග් දාලා අල තම්බන වීඩියෝවක්. බඩගින්න වගේ නෙවෙයි. නිරෝගිමත්ව ජිවත් වෙන්න ඕනිනම් අහාර ගන්න කලින් ඔයාල ආහාර ගන්න තැන ගැන හොද විමසිල්ලෙන් ඉන්න.සිදුවීමට අදාල වීඩියෝව පහතින්
කෑම කෑවා වගේ නෙවෙයි දිරවන්න ගියහම. තව කාලයක් ජිවෙත්වෙන්න කැමතිනම් මේ වගේ තැන ගැන දැනුවත්වෙන්න. ඉතින් මේ ගැන මිතුරන්ටත් දැනගන්න Share කරන්න. සිදුවීමට අදාල වීඩියෝව බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.