ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 20, 2017

දුර්ජණ අර්ජුණ ගේ නත්තල් ගස ගිනස් පොතේ නැහැ පට්ට බොරුවක්....!!!

ගාලුමුවදොර නත්තල් ගස ගිනස්‌ පොතට ගිය බව දැනුම් දුන්නේ නෑ - මැල්කම් රංජිත් කාදිනල්තුමන් ....පසුගිය 2016 වර්ෂයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කළ යෝධ නත්තල් ගස ලොව උසම නත්තල් ගස ලෙස ගිනස්‌ වාර්තාවක්‌ බිහි කළ බවට තමන්ට කිසිවකුත් දැනුම් නොදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් (19 වැනිදා) ප්‍රකාශ කළේය.
  කෙසේ වෙතත් මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් ජා - ඇළ ප්‍රදේශයේද විශාල නත්තල් ගසක්‌ ඉදිකර තිබෙන බව පැවසූ කාදිනල් තුමන් එම නත්තල් ගස සඳහා වැය වී ඇත්තේ ඉතාම සුළු මුදලක්‌ බවද කීය.

ඊට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ පහක්‌ පමණ යෑයි පැවසූ කාදිනල්තුමා ගාලුමුවදොර පිටියේ ඉදි කළ නත්තල් ගසට කොපමණ මුදලක්‌ වැය කළාදැයි තමාට දැනගැනීමට අවශ්‍ය නැති බවද කීවේය. ගාලුමුවදොර පිටියේ යෝධ නත්තල් ගස පිළිබඳව පසුගිය වසරේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසා මේ පිළිබඳව වැඩිදුර කතා කිරීමට අවශ්‍ය නැති බවද කාදිනල්තුමා සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.