ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 21, 2017

පුංචි ඡන්දයට පුංචි කතා...!!!

හැබැයි  ඉතිං රටක් වශයෙන් මම දැක්කා සමහර කණ්ඩායම් වලට පක්ෂ වලට මේ නිලධාරින් රිංගලා තියෙනවා. එතකොට මේ රටේ නීති දෙකක්ද? ඉතිං ඇත්තටම හරි ලැජ්ජා සහගතයි දේවල තියෙනවා මේ වේදිකාව තුල.


මම දැක්කා විශේෂයෙන්ම මේ ග්‍රාමීය දේශපාලනය තුල අපේ කොට්ඨාශ තුල සීයා, ඊළගට තාත්තා, පුතා, මුණුබුරා, තව ඊටත් එහා ගිය කට්ටිය පරම්පරාගත දේශපාලනයක් ගිහිල්ලා.  ඒ ගමේ හොද වැතගත් කෙනෙක් උගත් කෙනෙක් දේශපාලනයට යන්න ඕනෙ බුද්ධිමතෙක් නැත්නම් ඇගේ තියෙන කෙනෙක් ඉන්නවනම් එයාට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ.වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ස්වාධින කණ්ඩායම් නායක ඩග්ලස් ඉන්දික සේනාධීරවනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ස්වාධින කණ්ඩායම් නායක ඩග්ලස් ඉන්දික සේනාධීර

පස් වතාවක් පරාජය වෙලත් මේ වතාවේ අපේක්ෂක ධූරය ලැබිලා. ඉතිං ඒ වගේ දේවල් එක්ක මම දැක්කෙ පක්ෂ දේශපාලනය ජරා ජීර්ණ වෙලා. තියෙන්නෙ.
මම ගිය වසරේ 2011 කලින් මැකිවරණයේදී දෙදහසක් විතරයි නමුත් මම ප්‍රාදේශිය සභාවේ සභාපතිධුරය ඉවර වෙලා ගෙදර එද්දි මාසික ආදායම ලක්ෂ තිස් අට දක්වා වර්ධනයක් පෙන්නුවා. මට අවුරුද්දක් තිබ්බොත් සභාපතිකම ස්වාධීනත්වය තුල මම මෙකෙ ලොකු විපර්යාශයක් කරලා පෙන්වනවා. විශේෂයෙන්ම ඔය පරම්පරා දේශපාලන ගතිය තුරන් කිරීමට ස්වාධීනත්වයෙන් මිනිහෙක් කොට්ඨාශයක් නගා සිටුවන්න ජනතාවට සේවයක් කරන්න පුළුවන් කියන පණිවිඩය රටට දෙන්න පුළුවන්නම් ලෝකෙට දෙන්න පුළුවන්නම් ඒ තමයි මම හා මගේ කොට්ඨාශයේ ජනතාව ලබන ජයග්‍රහණය කියලා මම කියන්න කැමතියි.ඒ නිසා ජාත්‍යන්තරයත් මේ දිහා බලාගෙන ඉන්නවා. ඒ මේ මැතිවරණය දිහා ඒ නිසා අපි බැලුවෙ මේ යන ක්‍රමයත් එක්ක විශේෂයෙන්ම බැදුම්කර වංචාව, එතකොට පොහොර ප්‍රශ්ණය ඉතිං මේ වගේ ලොකු අර්බුද ගණනාවක් තියෙන නිසා රජයක් වශයෙන් අපිට අපේ ජනතාවට නිසි උත්තරයක් දෙන්න බැහැ මේ වෙලාවේ.ඒ නිසා මම කල්පනා කලා මිනිස්සුන්ට මගෙන් වැඩක් ගන්නත් ඕනෙනම් සේවාවක් කරන්නත් අවශ්‍යනම් ඒක ස්වාධින මට්ටමකට ගිහිල්ලා මේ වගේ කරමු කියලා මම තීන්දුවක් ගත්තා.
ඒ අනුව මම ජාතික ලැයිස්තුවෙ කණ්ඩායම් නායකයා වශයෙන් අපිට කරන්න පුළුවන් දේ ගැන තීන්දුවක් අරගෙන  ලොකු වැඩක් කරන්න ලොකු ගමනක් ආරම්භ කරන්න අපේ පිරිසත් එක්ක මම ස්වාධීනව ඉල්ලන්න තීරණය කලා.
ඒ අනුව මම දාලා ඉන්න මගේ පිරිස දේශපාන බංකොලොත් වාදියො නෙමෙයි. බොහොම වැදගත් රටේ නීතියට අනුගත වෙලා ඒ  නීතියට ගරුකරන විනය ගරුක පිරිසක් තමයි මා සමග සිටින්නෙ.
පසු ගිය දිනවල මම දැක්කා මේ 2017 සංශෝධිත පළාත් පාලන මැතිවරණ පනතේ රාජ්‍ය නිළධාරියා ක්ෂේත්‍ර නිළධාරියෙක්නම් එයාට වසරකට කලින් ඒ කොට්ඨාශයෙන් බැහැර වෙන්න ඕනෙ. මේ මැතිවරණයට තරග කරන්න. මගෙන් බොහොම දෙනෙක් ඇහැව්වා සභාපති  මාත් එන්නම් ඔයත් එක්ක තරග කරන්න කියලා නමුත් අපි ඒ අවස්ථාව දුන්නෙ නැහැ.
සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර 




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.