ලංකාව කියා රටක් නෑ කියූ විග්නේශ්වරන් ගොන් හරකයා වෙත ආචාර්ය මර්වින් සිල්වා අමු හිංගලෙන් ලියයි..!!!
ශ්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් විසින් කරන ලද ප්‍රකාශයට දේශීය ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා ප්‍රතිචාර දක්වයි.
ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
විග්නේශ්වරන් ගොන් හරක වෙත…….
උඹ ඉතිහාසය නොදන්නවා නම් කියලා දෙන්න මම හමුවෙයන් නැතිනම් හමුවෙන්න එන්නත් පුළුවන්…
ජාති වාදී , අදූර දර්ශි, ද්‍රවිඩ ඩයස් ප්රෝරාවේ අතකොලුවක් උන උතුරු මහා ඇමති විග්නේශ්වරන් මේ ආණ්ඩුවේ මහ පුටු වල හයිය අරන් කට මැද දොඩවනවා…….
සිංහල බෞද්ධයන්ගේ මෛත්‍රී ගුණය කෙලෙසන, මෙවැනි සැහැසි බස් දොඩවන, දමිල ජනතාවගේ ගැලවුම් කරුවන් ලෙස පෙනීසිටින, සිංහල දේශයේ ඉතිහාසය නොදත්, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන මෙවැනි ද්‍රවිඩ නායකයින්ට මම කියන්න කැමතියි, තමන්ගේ බඩ ගොස්තර වාදී ආකල්ප ඉවත් කරලා, සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ ගුණය අල්ප නොකර, අපි සමග එක්ව සාමුහික ගමනක් යනවා මිසක්, මෙවැනි අදූර දර්ශි ප්‍රකාශ නොකරන්න.
මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි……
උතුරු මහා ඇමති විග්නේශ්වරන්ට මට ඉතිහාසය උගන්වන්න පුලුවන් කකුසද, කෝණාගම, කාශ්ෂ්යප, ගෞතම සිවු බුදුරජාණන් වහන්සේලා ජීවමාන වූ කාලයේ සිට සිංහලයාත් බෞද්ධ දර්ශණයත් මේ රටේ තිබුන බව අමතක නම් දැන්වත් මතක් කර ගන්න.
මේ භාෂාව උඹ වගේ කෙනෙකුට යහපත් නොවේ …….
ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසින්ට බැරිඋන දේ උඹට පුළුවන් ද ???
චෝල, මාඝ, එළාර උන්ට බැරි වෙච්ච දේ උඹට පුළුවන් ද ???
රජය කරවන ඇත්තන් ඇස් ඇර බලනු…..
ජනතාව වීදි බහින්න ප්‍රථම රජය කටයුතු කරන්නේ නම් ඉතා වටි.
මම
රුහුණේ උපන්
ආචාර්ය මර්වින් සිල්වා
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, December 11, 2017
කාළකණ්නි දෙමළ පරයාට තේරෙන භාෂාවෙන් මැරවියා ගෙන් පිළිතුරක්....!!!
Posted by
lankanews
at
December 11, 2017
Labels: jafna history, jafna lands, racist vigneshvaran, sanhidiyawa, TNA politicians, vigneshvaran, yahapalanaya
කාළකණ්නි දෙමළ පරයාට තේරෙන භාෂාවෙන් මැරවියා ගෙන් පිළිතුරක්....!!!
2017-12-11T00:56:00+01:00
lankanews
jafna history|jafna lands|racist vigneshvaran|sanhidiyawa|TNA politicians|vigneshvaran|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...