ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 18, 2017

කේපාපිලව් අක්‌කර 15කින් යුද හමුදාව ඉවත් කරයි...!!!

 
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වන විට යුද හමුදාව ඉවත් වී තිබේ.
  යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්‌කර 15 ක්‌ පමණය. එහි කෝවිලක්‌ හා පෙර පාසලක්‌ යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපළවලට කිසිදු හානියක්‌ නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.
  මේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 420 ක්‌ ආපසු ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11 කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්‌ඩ විරෝධතාව ඔවුන් මේ දක්‌වා අවසන් කොට නැත.


  රජය විසින් වරින් වර අවස්‌ථා කීපයකදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 112 ක්‌ පමණ මේ වන විට නිදහස්‌ කොට තිබේ.
  යුද හමුව ඉවත් වූ මෙම ඉඩම ඒවායෙහි අයිතිකරුවන්ට භාරදීම දෙසැම්බර් 28 වැනිදා මුලතිව් කේපාපිලව් අසලදී සිදු කිරීමට නියමිතය.
  මෙම භූමියේ පවුල් 14 ක්‌ පදිංචිව සිටි අතර රජයේ යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් එම ගම්මානයේ යළි පදිංචි කරවීමටද මුලතිව් දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.