ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 5, 2017

නීති අධ්‍යාපන වැඩසටහන-සිංහල මාධ්‍ය


ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇසුරෙන්

- 4 ඉ ව්‍යවස්ථාව තුළට පළාත් සභා මැතිවරණය ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිඳ වැටෙයිද...?

නීති අධ්‍යාපන වැඩසටහන-සිංහල මාධ්‍ය

කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන
සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී
2017.11.10 දින (සිකුරාදා)
සවස 3.00 සිට ප.ව.6.00 දක්වා


අන්තර්ගත වන කරුණු

1.      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,4,5,6,7,8 සහ 9, 83, 88, 93 සහ 154 (අ) සිට 154 (ඩ) ව්‍යවස්ථා

2.      1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත

3.      අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය විසින් 2000 අගෝස්තු මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්    කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවෙන් වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන (පැකේජ්නමින් ජනතාව හදුන්වන ලද)

4.      20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.

ඇසුරෙන් මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වන අතර ඉතා වැදගත් නීතිමය කරුණු රැසක් අධ්‍යයනය කිරීමට මෙම නීති අධ්‍යයනය වැඩසටහනට සහභාගී වන අයට අවස්ථාව සැළසේ.

මෙම නීති අධ්‍යයන වැඩසටහන සදහා නීතීඥයින්, නීතී ශිෂ්‍යයින්, දේශපාලන විද්‍යාව හාදාරන්නන් ඇතුළු නීතිය පිළිබද උනන්දුවන අයට සහභාගී විය හැකිය.

ආසන සීමිත හෙයින් මෙම අධ්‍යයන වැඩසටහන සදහා සහභාගීවීමට අදහස් කරන අය අයදුම්පතක් [email protected] විද්‍යූත් ලිපිනයට යොමු කර ආසනයක් වෙන කරගත හැකි ය.

සහභාගීවන අයට වැදගත්වන ව්‍යවස්ථා නීති මූලාශ්‍ර ලබා දෙන අතර
මුදල් අයකිරීමක් කරනු නොලැබේ.

විමසීමනීතීඥ අරුණ ලක්සිරි උණවටුන
විද්‍යුත් ලිපිනය [email protected]
දු. අංකය 0712063394

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.