ආණ්ඩක්රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇසුරෙන්
- 4 ඉ ව්‍යවස්ථාව තුළට පළාත් සභා මැතිවරණය ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිඳ වැටෙයිද...?
නීති අධ්‍යාපන
වැඩසටහන-සිංහල මාධ්‍ය
කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන
සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ
දී
2017.11.10 දින (සිකුරාදා)
සවස 3.00 සිට ප.ව.6.00 දක්වා
අන්තර්ගත වන කරුණු
1.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,4,5,6,7,8 සහ 9, 83, 88, 93 සහ 154 (අ) සිට 154 (ඩ)
ව්‍යවස්ථා
2.
1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත
3.
අධිකරණ, ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික
කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය විසින් 2000 අගෝස්තු මස 03 වන
දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවෙන් වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
ප්රතියෝජනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන (“පැකේජ්” නමින් ජනතාව හදුන්වන ලද)
4.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත
සහ අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.
ඇසුරෙන් මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වන අතර ඉතා වැදගත් නීතිමය කරුණු
රැසක් අධ්‍යයනය කිරීමට මෙම නීති අධ්‍යයනය වැඩසටහනට සහභාගී වන අයට අවස්ථාව සැළසේ.
මෙම
නීති අධ්‍යයන වැඩසටහන සදහා නීතීඥයින්, නීතී
ශිෂ්‍යයින්, දේශපාලන විද්‍යාව
හාදාරන්නන් ඇතුළු නීතිය පිළිබද උනන්දුවන අයට සහභාගී විය හැකිය.
ආසන
සීමිත හෙයින් මෙම අධ්‍යයන වැඩසටහන සදහා සහභාගීවීමට අදහස් කරන අය අයදුම්පතක් [email protected] විද්‍යූත් ලිපිනයට යොමු කර ආසනයක් වෙන කරගත හැකි ය.
සහභාගීවන අයට වැදගත්වන ව්‍යවස්ථා නීති
මූලාශ්‍ර ලබා දෙන අතර
මුදල් අයකිරීමක් කරනු නොලැබේ.
විමසීම – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
විද්‍යුත් ලිපිනය [email protected]
දු. අංකය 0712063394