ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 11, 2017

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු වරප්‍රසාද ලබන සියලු දෙනා හිරේ දැමිය යුතුයි - ඇමැති මහින්ද සමරසිංහ

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භූක්‌ති විඳින සියලුම දෙනා හිරේ දැමිය යුතු යෑයි වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ  පැවැසීය.
  ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක්‌ ලබා දුන් බව ද, ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලබාගෙන සිටින අය හිරේ දමන ලෙසට ආණ්‌ඩුවට යෝජනා කරන බව ද ඇමැතිවරයා කීවේය.

  ඒ අනුව තවදුරටත් ද්විත්ව පුරවැසිභාවය හිමි අය පිළිබඳව රජය විසින් සොයා බැලිය යුතු බව ද මහින්ද සමරසිංහ  සඳහන් කළේය.

තමන් ද ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක්‌ බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ද, තමන් කිසි ලෙසකින්වත් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නොමැති බව ද මහින්ද සමරසිංහ  පැවැසීය.

 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද සමරසිංහ එම අදහස්‌ පළ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.