ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 28, 2017

ඩයලොග් ජනතාව කොල්ල කාලා මාට්ටු...!!!

ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කයි..!!!
 මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඩයලොග් සමාගම මහ  දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි
ඩයලොග් සමාගමේ ටී ෂර්ට් හා ඩයලොග් බලය ලත් හැදුනුම්පත් පැළදගත් පිරිසක්  (28) දින නිට්ටඔුව  නගරයේ දී ඩයලොග් පාරිභෝගිකයින්ගේ දුරකතන වල ස්ටාර් පොයින්ට් මුදල් බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති බව පවසා පාරිභෝගිකයින්ගේ ජංගම දුරකතනය ගෙන ඊට ඇප් ඩවුන්ලෝඩ් කර දෙනු ලබන  ප්‍රවර්ධන කාර්යක නිරත විය.
මෙහිදී ඔවුන් විසින් පාරිභෝගිකයාට අනවශ්‍ය දිනපතා මුදල් පාරිභෝගිකයාගෙන් අය වෙන ඇප් ඩවුන් ලෝඩ් කරනු ලබයි.
පාරිභෝගිකයාට දුරකතන ආපසු දෙනු ලබන අවස්ථාවේ එම දුරකතන අංකයට එන අදාල ඇප් සාර්ථකව භාගත වූ බවට වන පණිවුඩ මකා දමනු ලබයි.
මෙමගින් පාරිභෝගිකයාගේ මුදල් ගසා කනවා පමණක් නොව පාරිභෝගිකයාගේ දුරකථනයේ ඇති සියලු දත්තද ලබා ගැනීම සිදු කරනු ලබයි.
පාරිභෝගිකයින් විසින් අදාල පුද්ගලයින් නිට්ටඔූව පොලීසියට භාර දී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.