සුනන්ද දේශප්‍රිය නම්වූ ජාති ද්රෝහියාද ඒ පසුපසින්....!!!
ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් 60
කට දරුණු වධහිංසා පැමිණ වූ බවට හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මිත්
සුකා ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද්
හුසේන් ශ්‍රී ලංකාව ගැන තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හිටපු කොටි ක්‍රියාකාරීන් වූ මේ පිරිසගෙන් යස්මිත් සූකා සාක්ෂි ලබාගෙන එම සාක්ෂි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර තිබේ.
වත්මන් රජය යටතේ මේ වධහිංසා සිදු වූ බවද ඇය සිය පැමිණිල්ලේ දක්වා ඇත.
එහෙත් යුද්ධය නිම වී වසර 8 කට පසු එල්ල වී ඇති මෙම චෝදනා හමුදාපති මහේෂ් සේනානායක විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ.
යස්මිත් සුකාට මෙම සාවද්‍ය පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා 1971 කැරැල්ලේ
හිටපු ක්‍රියාකාරිකයෙක්ද සම්බන්ධ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කර
සිටියි.
ඇය මේ හිටපු කොටි 60 දෙනා කව්දැයි හෙළි කර නැත. ඔවුන්ට යුරෝපා රටවලදී දේශපාලන රැකවරණ දීමට ඇය සහාය වන බවද වාර්තා වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
Sunday, November 12, 2017
ශ්‍රී ලංකාව ගැන ජිනීවා කොමිසමෙන් තවත් පරීක්ෂණයක්
Posted by
LANKANEWS ORAGANIZATION
at
November 12, 2017
Labels: Former LTTE arms procurer, geneva swiss, LTTE agenda, LTTE Swiss Network, sunanda deshapriya, yahapalanaya, yasmin suka
ශ්‍රී ලංකාව ගැන ජිනීවා කොමිසමෙන් තවත් පරීක්ෂණයක්
2017-11-12T21:16:00+01:00
LANKANEWS ORAGANIZATION
Former LTTE arms procurer|geneva swiss|LTTE agenda|LTTE Swiss Network|sunanda deshapriya|yahapalanaya|yasmin suka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
