ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 12, 2017

ශ්‍රී ලංකාව ගැන ජිනීවා කොමිසමෙන් තවත් පරීක්‍ෂණයක්‌

සුනන්ද දේශප්‍රිය නම්වූ ජාති ද්‍රෝහියාද ඒ පසුපසින්....!!!
 ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් 60 කට දරුණු වධහිංසා පැමිණ වූ බවට හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මිත් සුකා ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව ගැන තවත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.
හිටපු කොටි ක්‍රියාකාරීන් වූ මේ පිරිසගෙන් යස්‌මිත් සූකා සාක්‍ෂි ලබාගෙන එම සාක්‍ෂි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර තිබේ.
වත්මන් රජය යටතේ මේ වධහිංසා සිදු වූ බවද ඇය සිය පැමිණිල්ලේ දක්‌වා ඇත.

එහෙත් යුද්ධය නිම වී වසර 8 කට පසු එල්ල වී ඇති මෙම චෝදනා හමුදාපති මහේෂ් සේනානායක විසින් එකහෙළාම ප්‍රතික්‌ෂේප කර තිබේ.
යස්‌මිත් සුකාට මෙම සාවද්‍ය පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා 1971 කැරැල්ලේ හිටපු ක්‍රියාකාරිකයෙක්‌ද සම්බන්ධ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කර සිටියි.
ඇය මේ හිටපු කොටි 60 දෙනා කව්දැයි හෙළි කර නැත. ඔවුන්ට යුරෝපා රටවලදී දේශපාලන රැකවරණ දීමට ඇය සහාය වන බවද වාර්තා වී ඇත.


කීර්ති වර්ණකුලසූරිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.