ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 19, 2017

අයිවෝ ඩෙනිස්‌ දැඩි සත්කාර ඒකකයේ

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගී ගායකයෙකු, සංගීත ගුරුවරයෙකු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙකු ද වූ ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස්‌ මහතා බරපතළ ලෙස රෝගාතුරවී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
  පනහ දශකයේ ගුවන් විදුලියේ සංගීත වැඩසටහනකට සුනිල් ශාන්තගේ වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ ගීතය අයිවෝ ඩෙනිස්‌ විසින් ගායනා කරන ලදි. මෙය ශ්‍රවණය කළ සුනිල් ශාන්ත තමාගේ හඬට සමාන හඬක්‌ ඇති මේ නවකයා සොයා ගෙන එන ලෙස තම හිතවත් පැටි්‍රක්‌ දෙනිපිටියට දැන්වීය. ඒ අනුව පැමිණි අයිවෝ ඩෙනිස්‌ සුනිල් ශාන්තගේ ගෝලයකු බවට පත්විය.

එම අවධියේම ගුවන් විදුලිය ඉදිරිපත් කළ ආධුනික වැඩසටහනක කුරුලු පරාදීසයේ කුරුලු සීන සාගරේ ඔබ හා විසුමට එන්නෙමි ගීතය ගායනා කරමින් ගායක ලොවට පිවිසියේය. එම ගීතය රචනා කළේ තිලක සුදර්මන් ද සිල්වාය.

 දකුණ නැගෙනහිර, අභිමානණීය වූ, සැළෙන ලෙළෙන උකුළු තලේ, වළාකුලින් බැස සමගින් ජනප්‍රිය ගී රැසක්‌ ගායනා කළ අයිවෝ ඩෙනිස්‌ සේවයෙන් ඉසිඹු ලබා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.