ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 23, 2017

දෙනෙත් අන්ධ රූපසිංහ වැසිකිළියක්‌ තනා ගන්න ඔබේ පිහිට පතයි...!!!

එම්. රූපසිංහ වයස අවුරුදු 3 දී ගෝනුස්‌සකු දෂ්ට කිරීමෙන් සිදු වූ විෂ ශරීරගතවීමකින් සිය දෙනෙත් අන්ධභාවයට පත්ව අසරණව සිටිනා පුද්ගලයෙකි.
  ඔහු අංක 46 3/4 , පැරකුම් පෙදෙස, පදියතලාව පාර, මහියංගණ යන ලිපිනයේ පදිංචි ය. මේ වන විට විවාහක එක්‌ දරු පියකු වන අතර ජීවත් වීම සදහා වැව් මාළු කපා අලෙවිය සිදු කරයි.

  රූපසිංහ, ඇස්‌ පෙනෙන කෙනකු සේ පුදුමය දනවමින් මනාසේ වැව් මාළු මුවහත් පිහියකින් කපා, කැබලි කර, පොතු ගැලවීමට සමතෙකි. ඇස්‌ පෙනෙන අයට ද එය අසීරු කාර්යයකි. එසේම මුදල් ගනු දෙනුව වැරදීමකින් තොරව සිදු කිරීමට සමතෙකි.

ඔහුගේ බිරිඳ ඔහුගේ අසරණ භාවය නිසාම ඔහුගේ ජීවිතය සමඟ අත් වැල් බැඳගත් තැනැත්තියකි. ඇය රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. අවුරුද්දයි මාස අටක්‌ වයසැති කුඩා දියණියක්‌ ඔවුqනට සිටී.

 දෙනෙත් අන්ධ රූපසිංහට ජීවත් වීම සඳහා විශාල අඩුපාඩු රැසක්‌ ඇති බවත් අඩක්‌ නිමකළ නිවස සාදා ගැනීම ඔහුගේ සිහිනය වන අතර ඒ සඳහා කිසියම් හෝ කෙනෙකුගේ පිහිට ලැබෙනවානම් බොහෝම පිං කටයුත්තක්‌ බව පවසයිs. වැසිකිළිsයක්‌ නොමැති ඔවුqනට වැසිකිළිsයක්‌ සාදා ගැනීමද තවත් සිහිනයකි.

 වසරේ සෑම කාලයකම සොරබොර වැවේ මාළු එක ලෙස නොමැති අතර බොහෝ දිනවල මාළු අලෙවියෙන් නිසි ආදායමක්‌ නොලැබීමේ හේතුවෙන් දරුවා ඇතුළු පවුල රක්‌ෂා කර ගැනීම අසීරුවෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව දෙනෙත් අන්ධ රූපසිංහ මහතා පවසයි. ඔවුqන්ගේ ජීවිතයට අත්වැලක්‌ වීමට හැකි සෑම කෙනෙකුගේම පිහිට ඔවුනට අවශ්‍ය බව කරුණා පෙරදැරිව ආයාචනා කරයි. (0094) 0725409615 යන දුරකතන අංකයට කථා කර ඔබටත් ඔහුගේ පවුලට පිහිටක්‌ විය හැක.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.