එම්. රූපසිංහ වයස අවුරුදු 3 දී
ගෝනුස්සකු දෂ්ට කිරීමෙන් සිදු වූ විෂ ශරීරගතවීමකින් සිය දෙනෙත් අන්ධභාවයට
පත්ව අසරණව සිටිනා පුද්ගලයෙකි.
ඔහු අංක 46 3/4 , පැරකුම්
පෙදෙස, පදියතලාව පාර, මහියංගණ යන ලිපිනයේ පදිංචි ය. මේ වන විට විවාහක එක්
දරු පියකු වන අතර ජීවත් වීම සදහා වැව් මාළු කපා අලෙවිය සිදු කරයි.
රූපසිංහ, ඇස් පෙනෙන කෙනකු සේ පුදුමය දනවමින් මනාසේ වැව් මාළු මුවහත්
පිහියකින් කපා, කැබලි කර, පොතු ගැලවීමට සමතෙකි. ඇස් පෙනෙන අයට ද එය අසීරු
කාර්යයකි. එසේම මුදල් ගනු දෙනුව වැරදීමකින් තොරව සිදු කිරීමට සමතෙකි.
ඔහුගේ බිරිඳ ඔහුගේ අසරණ භාවය නිසාම ඔහුගේ ජීවිතය සමඟ අත් වැල් බැඳගත්
තැනැත්තියකි. ඇය රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. අවුරුද්දයි මාස අටක්
වයසැති කුඩා දියණියක් ඔවුqනට සිටී.
දෙනෙත් අන්ධ රූපසිංහට
ජීවත් වීම සඳහා විශාල අඩුපාඩු රැසක් ඇති බවත් අඩක් නිමකළ නිවස සාදා ගැනීම
ඔහුගේ සිහිනය වන අතර ඒ සඳහා කිසියම් හෝ කෙනෙකුගේ පිහිට ලැබෙනවානම් බොහෝම
පිං කටයුත්තක් බව පවසයිs. වැසිකිළිsයක් නොමැති ඔවුqනට වැසිකිළිsයක් සාදා
ගැනීමද තවත් සිහිනයකි.
වසරේ සෑම කාලයකම සොරබොර වැවේ මාළු එක
ලෙස නොමැති අතර බොහෝ දිනවල මාළු අලෙවියෙන් නිසි ආදායමක් නොලැබීමේ හේතුවෙන්
දරුවා ඇතුළු පවුල රක්ෂා කර ගැනීම අසීරුවෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව
දෙනෙත් අන්ධ රූපසිංහ මහතා පවසයි. ඔවුqන්ගේ ජීවිතයට අත්වැලක් වීමට හැකි සෑම
කෙනෙකුගේම පිහිට ඔවුනට අවශ්‍ය බව කරුණා පෙරදැරිව ආයාචනා කරයි. (0094)
0725409615 යන දුරකතන අංකයට කථා කර ඔබටත් ඔහුගේ පවුලට පිහිටක් විය හැක.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, November 23, 2017
දෙනෙත් අන්ධ රූපසිංහ වැසිකිළියක් තනා ගන්න ඔබේ පිහිට පතයි...!!!
Posted by
lankanews
at
November 23, 2017
Labels: help family, help person, help to the people, lankanews, please help family, yahapalanaya
දෙනෙත් අන්ධ රූපසිංහ වැසිකිළියක් තනා ගන්න ඔබේ පිහිට පතයි...!!!
2017-11-23T21:14:00+01:00
lankanews
help family|help person|help to the people|lankanews|please help family|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...