ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 4, 2017

ශ්‍රී ලංකාව අනාගමික හා ෆෙඩරල් රටක්‌ කළ යුතුයි - ද්‍රවිඩ සන්ධානය රජයට කියයි ...!!!

ශ්‍රී ලංකාව එකම රටක්‌ ලෙස පවත්වාගෙන යැමට නම් අනාගමික සහ ෆෙඩරල් රටක්‌ කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.
  ද්‍රවිඩ සන්ධානයේ ස්‌ථාවරය පැහැදිලිවම රජයට ඉදිරිපත් කර ඇති බව දක්‌වන එම සන්ධානය ශ්‍රී ලංකාව පෙඩරේෂණයක්‌ කළ යුතු බව සඳහන් කර තිබේ.

එසේම උපරිම ලෙස බලය බෙදාහැරීමටද රජය ක්‍රියා කළ යුතු බවද ද්‍රවිඩ සන්ධානය වැඩිදුරටත් දන්වා ඇත.
  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනාගමික විය යුතු බවත් එම ව්‍යවස්‌ථාව මත සෑම දෙනාම සම තත්ත්වයේ තිබිය යුතු බවද ද්‍රවිඩ සන්ධානය වැඩිදුරටත් පළ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.