ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 6, 2017

රට පාවා දීමේ කැණහිල් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කියවන්න....!!!.


මානව හිමිකම් කොමිසම පවා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආ යුතු බව අවධාරණය කරන්නේ යුද අපරාධ චෝදනාව පදනම් කරගෙන. එම චෝදනාව පිළිබඳව එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්‌ඩලය නියෝජනය කරන නෙස්‌බි සාමිවරයා පසුගිය ඔක්‌තෝම්බර් මාසයේදී වැදගත් ප්‍රකාශයක්‌ කළා. ඒ සාමිවරයා ප්‍රකාශ කරල තිබෙනවා 40000 ක්‌ මිය නොගිය බවත්, සිතා මතා මිනිසුන් ඝාතනය කිරීමක්‌ සිදුවී නොමැති බවත්. ඒ වගේම නෙස්‌බි සාමිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. යුද්ධයේදී මියගියේ 8000 ක පමණ පිරිසක්‌ බව.
එහෙත් එම ප්‍රකාශය පිළිබඳව මේ දක්‌වා පාර්ලිමේන්තුවේදීවත් කිසිම ප්‍රකාශයක්‌ කළේ නෑ. යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම සඳහාත්, එය පදනම් කරගෙන නව ව්‍යවස්‌ථාවක්‌ සකසන ලෙසට කරන බලපෑම්වලින් ගැලවීම සඳහාත් නෙස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය යොදා ගතහැකිව තිබියදී එය එසේ කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්‌. 2017 වර්ෂය තුළදී නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ කටයුතු සම්පූර්ණ කරන බවට ආණ්‌ඩුව ජිනීවාවලට පොරොන්දුවී තිබෙනවා. අපගේ රට නොකළ වරදකට දඬුවම් විඳින රටක්‌ බවට පත්වී තිබෙනවා.රටම අන්දවා කරළියට ගෙන ඒමට සූදානම් කූඨ ව‍්‍යවස්ථාවේ සම්පූර්ණ පිටපත අපට ලැබී තිබේ.

මෙතෙක් සමස්ත ජනතාවට කොළය වසා කපටි කමින් ගෙන ඒමට උත්සාහ දරණ මේ කැණහිල් ව්‍යවස්ථාව විචාර බුද්ධියෙන් කියවන්න .ඵය කියවීමට පහත වෙබ් ලිපිනය මත ක්ලික් කරන්න.
 http://colombonewstruth.blogspot.fr/2017/11/blog-post.html

රට අඳුරු යුගයක්‌ කරා ගෙන යන නව ව්‍යවස්‌ථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කලාකරුවන්ගේ වගකීමක්‌ බව ප්‍රවීණ කලාකරු, එළිය සංවිධානයේ විධායක මණ්‌ඩල සභික ශ්‍රියන්ත මෙන්ඩිස්‌  පැවැසීය. ඒ බව ප්‍රකාශ කර සිටියේ එළිය සංවිධානය විසින්  (02 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රියන්ත මෙන්ඩිස්‌  මෙසේද පැවැසීය.
රට පිළිබඳව සංවේදීව සිතන මිනිසුන් අවදියෙන් සිටිය යුතු මොහොතක්‌ එළඹී තිබෙනවා. මේ මොහොතේ රට අඳුරු කලාපයකට ගෙන යන්න උත්සාහ දරමින් සිටිනවා. කලාකරුවන් විදියට අප ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට තීරණය කළා.
මේ මොහොත වන විට දුර්වල මධ්‍යම ආණ්‌ඩුවකින් සහ බලවත් පළාත් සභාවලින් යුතු පාලන ක්‍රමයක්‌ ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමට සූදානම් වනවා. මෙලෙස ලබාදීමට සූදානම් වන බලතල යළිත් 2/3 ක ඡන්දයෙන්වත් ලබා ගැනීමට බැරි වෙනවා.
යෝජිත ව්‍යවස්‌ථාව මගින් ආණ්‌ඩුකාරවරයාට හිමි බලය අඩුකර එම බලය මහ ඇමැතිවරයාට ලබාදීමට සූදානම් වනවා. ඒ වගේම ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීමට සූදානම් වනවා. උත්තර මන්ත්‍රී මණ්‌ඩලයක්‌ පිහිටුවීමට සූදානම් වනවා. ඒ සියලු ප්‍රතිපාදන මගින් පළාත් සභාවල බලය වැඩි වෙනවා. එබඳු පසුබිමක්‌ තුළ යම් කටයුත්තක්‌ සඳහා මධ්‍යම ආණ්‌ඩුවට ඉඩමක්‌ ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එය ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක්‌ වනවා. අනෙක්‌ අංශවල තත්ත්වයත් ඒකම තමයි. එබඳු අඳුරු යුගයකට තමයි මේ රට අරගෙන යන්නේ.
එම අඳුරු යුගයකට රට අරගෙන යන දොරටුව වසා දැමීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අප කටයුතු කරනවා. මේ භයානක හෝරාවේ කලාකරුවන්ගේ වගකීම තමයි ඒක.
මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ප්‍රවීණ මාධ්‍යවේදී ශාමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු -
මානව හිමිකම් කොමිසම පවා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආ යුතු බව අවධාරණය කරන්නේ යුද අපරාධ චෝදනාව පදනම් කරගෙන. එම චෝදනාව පිළිබඳව එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්‌ඩලය නියෝජනය කරන නෙස්‌බි සාමිවරයා පසුගිය ඔක්‌තෝම්බර් මාසයේදී වැදගත් ප්‍රකාශයක්‌ කළා. ඒ සාමිවරයා ප්‍රකාශ කරල තිබෙනවා 40000 ක්‌ මිය නොගිය බවත්, සිතා මතා මිනිසුන් ඝාතනය කිරීමක්‌ සිදුවී නොමැති බවත්. ඒ වගේම නෙස්‌බි සාමිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. යුද්ධයේදී මියගියේ 8000 ක පමණ පිරිසක්‌ බව.
එහෙත් එම ප්‍රකාශය පිළිබඳව මේ දක්‌වා පාර්ලිමේන්තුවේදීවත් කිසිම ප්‍රකාශයක්‌ කළේ නෑ. යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම සඳහාත්, එය පදනම් කරගෙන නව ව්‍යවස්‌ථාවක්‌ සකසන ලෙසට කරන බලපෑම්වලින් ගැලවීම සඳහාත් නෙස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය යොදා ගතහැකිව තිබියදී එය එසේ කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්‌. 2017 වර්ෂය තුළදී නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ කටයුතු සම්පූර්ණ කරන බවට ආණ්‌ඩුව ජිනීවාවලට පොරොන්දුවී තිබෙනවා. අපගේ රට නොකළ වරදකට දඬුවම් විඳින රටක්‌ බවට පත්වී තිබෙනවා.
 අපගේ ස්තූතිය අනුර පෙරනගමගේ වෙත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.