ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 3, 2017

මහරගම 'අපේක්‌ෂා' රෝහලේ පූසන්ගෙන් රෝගීන්ට දැඩි පීඩා

 මහරගම පිළිකා රෝහලේ ඇතැම් වාට්‌ටුවල බළලුන් බෝවී සිටීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. මෙම සතුන් වාට්‌ටු අපිරිසිදු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවන්ට මුහුණ පා සිටින බව නේවාසික රෝගීහු පවසති. මේ සම්බන්ධයෙන් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් රෝගීන් මෙම බළලුන්ට ආහාර ලබාදෙමින් වාට්‌ටු තුළ ඇති කරන බැවින් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
රෝහලේ වාට්‌ටු 10 ක පමණ මෙම තත්ත්වය පවතින බවත් මෙම සතුන් ඉවත් කරනවාට එම රෝගීන් අකමැති බවත් එම ආරංචි මාර්ග පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.