බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ..එයට තිබෙනා විශේෂිත හේතුව එම ස්ථානයේ කොටස් වෙළද පොල පිහිටා තිබීමයි...මේ කොල්ලකරුවන් කොටස් වෙලදපොල හරහා තමයි මේරටේ ආර්ථිකය හසුරුවන්නේ..
උදාහරණ බොහෝමයක් තිබෙනවා නුමුත් ඉතා වෑදගත් යයි හෑගෙනා සිද්ධීන් කිහිපයක් පෙන්වන්නම්...:
1 ) බලශක්ති ක්ෂේත්රය
අපේ රටේ බල ශක්ති ක්ෂේත්රය රදා පවතින්නේ ජල විදුලි බලය මතයි...රාජ්‍ය නායකයාගේ අනුග්‍රහය මත කුඩා ජල විදුලි බලාගාර බොහෝමයක් පහුගිය අවුරුදු 15 තුල නායකයාට ගොටු අල්ලන අයට සහ විදුලි බල මණ්ඩලයේ මර්මස්ථාන වෙත දෙන අල්ලස් හරහා මහජන උපයෝගී හා කොමිසම (PUCSL) අවසරය මත ඉදිවුනා.. සෑවොම රටේ පරිසරය පිලිබද නීතිය උල්ලංඝනය කරමින් තමයි ක්‍රියාත්මක වූවේ...
අද මෙරටේ කොල්ලකාරයින් අතර සංසරණය වන 90% මුදල් එම ව්‍යාපෘති හරහ ලබා ගන්නා පොදු මහජනයා ගෙවන විදුලිය බිල්පත් වේ.. ඔවුන්ට විදුලි බල මණ්ඩලය හරහා රුපියල් බිලියන ගණනින් වාර්ෂිකව ආදායම් ලෑබෙනවා...ඒ අපේ මුදල්...
මේ කොල්ලකාරයින් එම මුදල් කොටස් වෙළද පොල හරහා එහි ලෑයිස්තුගත ආයතන තුල ආයෝජනය කරමින් ඒවායේ අයිතිකරුවන් බවට පත්වෙනවා මිස ඔවුන් කිසිවෙකු එම බිලියන ගණන් මුදල් මෙරටේ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා රෑකියා උත්පාදනයට යොදවා නෑහෑ...
බෑලූ බෑල්මට කෙනෙකුට එය නිවෑරෑදි බව කීමට හෑකියි ..ඒවා ඔවුන්ගේ මුදල් බවද කිව හෑකියි...නුමුත් සත්‍ය එය නොවේ.. ඔවුන් එම ව්‍යාපෘති සදහා රාජ්‍ය බෑංකු ණය ..රාජ්‍ය අනුග්‍රහය මත ලබාගන්නා විදේශ ණය තුලින් තමයි එම ව්‍යාපෘති ආරම්භ කර තිබෙන්නේ...නඩත්තු කොරන්නේ.
2012- 2013 පමණ මෙරටට යුරෝපා සංගමය හරහා ඉතා ප්‍රසිද්ධ රාජ්‍ය සංවර්ධන බෑංකුවකට € මිලි 200 ණය මුදලක් ලෑබුණා සූර්ය බලශක්තිය වෑඩි දියුණු කොරන්න...නුමුත් එම මුදල් සියල්ල එහි සභාපති විසින් කුඩා ජලවිදුලි බලාගාර ඈති කිරීමට පමණක් රටේ පුද්ගලික බෑංකු... මූල්‍ය සමාගම් වලට බෙදා....සභාපතිද එම මුදල් යොදවා කුඩා ජල විදුලි බලාගාර කිහිපයක් ඈතිකරගෙන බෑංකුවෙන් ඉවත් වුනා...
දෑන් කවුද එම ණය ගෙවන්නේ....රටේ පොදු මහජනයා නේද..?
අද අපේ රටේ ධනවතුන් ...මහා ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිනා මංකොල්ලකාරයින් මහා පරිමාණ පාරිභෝජිකයින් පමණයි ...ඔවුන් විශාල ලෙස රටේ උද්ධමනයට දායක වෙමින් තිබෙනවා..
තව එක් දෙයක් නම්....අද රටේ මහා පරිමාණ කොල්ලාකරුවන් පවත්වාගෙන යන අති සුඛෝපභෝගී හෝටල් ..සාප්පු සහ මහල් නිවාස සංකීර්ණ සදහා විෂේශ ගෑසෑට් පත්‍රයක් මගින් 2005 සිට නොමිලේ විදුලිය බලය සපයනවා... ඉඩෝරයේදි ඉන්ධන මගින් විදුලිය බලය සෑපෑයීමට මුලු රටේම ජනයා වක්‍ර ආකාරයෙන් ගෙවිය යුතුයි..
2 ) වෑවිලි කර්මාන්ත ක්ෂේත්රය
මෙරටේ තේ/ රබර්/පොල්වතු විදේශික සමාගම් , විදේශිකයින් සහ මෙරටේ පුද්ගලික ධනවතුන් 200 -300 විසින් ක්‍රමානුකූලව 1900 වර්ෂයන් සිට ආරම්භ කරන ලද දෑ වේ...1972 සියල්ල රජයට පවරා ගත්තා... 1996 රජය සතු එම ආයතන සියල්ල එක්කාසු කර පුදගලිකරණය යටතේ දෙස්පාලන හෙංචයියන් සහ පුද්ගලික ආයතන 15 -20 අතර බෙද දුන්නා...(එක් ආයතනයකට අක් 20,000-30,000)
ඔවුන් සියල්ල එම වතුවල සාරය පිටරට පටවා විදේශ මුදල් මෙරටට ගෙන්වනවා වෙනුවට විදේශ බෑංකු තුල රදවා ගෙන..මෙරටේ බෑංකු මගින් මහාපරිමාණයෙන් ගන්නා ලද ණය මගින් මේ වතු නඩත්තු කිරීම්ට පටන් ගත්තා... ඔවුන් කිසිවෙකු සේවකයන්ට සාධාරණ වෑටුප් ගෙව්වේ නෑහෑ...වතුතුල ආයෝජනය කෙරුවේ නෑහෑ... වතුවල තුබු බොහෝ බංගලා සියල්ල අද සංචාරක හෝටල් බවට පත් කොරල...
පහුගිය දොහේ ඔවුන් රජයෙන් මුදල් ඉල්ලා සිටිනවා එම වතු නඩත්තුවට .. එසේ නොමෑති නම් තව අවු 55 කින් බදු ගිවිසුම දිර්ඝ කරන ලෙස බලපෑම් කරනවා...
සමහර සමාගම් අර්ථසාධක අරමුදල් රුපි මිලි 700-800 ගෙවීම් පෑහෑර හෑරලා..එම වතු ඔවුන් කොටස් වෙළදපොල හරහා අන්සතු කර තිබෙනවා... කවුද එම අර්ථසාධක අරමුදල් ගෙවන්නේ..?
මේ මහා ව්‍යාපාරිකයින් කියා ගන්නා කොල්ලකරුවන් එක් දෙයක් බොහෝ හොදින් කොරනවා ..එනම් ඔවුන් සතු විදේශිය මුදල් කොටස් වෙළද පොල හරහා එහි ලෑයිස්තුගත ආයතන තුල ආයෝජනය කිරීමයි ..එසේ ආයෝජනය කරමින් එක් කොල්ලකාරයෙකු ප්‍රසිද්ධ බෑංකුවක් කොටස් වෙළද පොල හරහා ලබා ගත්තා මිස රටේ රෑකියා උත්පාදනයට නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුවේ නෑහෑ...
1992 ඔහුට රජයේ අරක්කු වෙළදාමද 1998 රටේ කිරි වෙළදාමද දුන්නා .. මෙම ව්‍යාපාර සියල්ල පෙර පිහිටි රජයන්..1970 සිට රජය අනුග්‍රහයෙන් රටේ ප්‍රචලිත කරනා ලද්දක්... එවිට එම රජයන් එම ක්‍රියාවලියට යොදවා තිබෙන්නේ අපේම මුදල් නේද..?
3 ) බෑංකු ක්ෂේත්රය..
මෙම ආයතනද අද කොල්ලකාරින් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ... ඉතිරිකීරීම් සදහා ගෙවන්නේ 3% -5%... ස්ථිර තෑන්පතු සදහා ගෙවන්නේ උපරිමය 6%-8% දක්වා..
නිවාස ණය සදහා 14% ....වාහන ලීසිං සදහා 15% .... දිගු කාලින අයිරාවන් සදහා ඈප මත 18% -24% ...කෙටි කාලීන අයිරාවන් සදහා 24% - 36% අය කරනවා....
මෑද පෙරදිග සිට එවනා විදේශ මුදල් ලංකාවේ රුපියල් වලට හරවද්දී රුපි 50-150 දක්වා වෙනස් ගාස්තු අය කොරනවා...
ගත්තු ණය ගෙවීමට අපහසුතාවයක් මතුවුනොත් ජීවිතයටම ව්‍යාපාර කිරීමට නොහෑකි ලෙස මරා දමනවා....
නුමුත් බලන්නකෝ බෑදුම්කර සිද්ධිය මගින් මහ බෑංකුව මහ දවාලේ කොල්ලාකෑ හෑටි.....බලන්න එය කිරීමට හෑකිවෙලා තිබෙන්නේ මෙරටේ ප්රජාතන්ත්රවාදී කියනා රජයේ අගමෑති සහ හිටපු මුදල් ඈමෑති අනුග්‍රහයෙන්....
ඔයවාගේ තමයි මෙරටේ ඔබ කියනා ව්‍යාපාර...සියල්ල දෙස්පාලුවන්ගේ අනුග්‍රහයෙන් සිදු කොරනා ලද කොල්ලකෑමකි..
එබෑවින් අද අපේ රටේ ධනවතුන් ...මහා ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටින්නන් දෙස්පාලුවන්ගේ අනුග්‍රහයෙන් මහා පරිමාණයේ මංකොල්ලකාරීන් පමණයි........ඔවුන් සියල්ල විශාල ලෙස රටේ උද්ධමනයට දායක වන මහා පරිමාණ පරිභෝජකයින් විනා වෙනත් ගත යුත්තක් ඔවුන්ගේ නොමෑත.. ඔවුන්ගේ ආයෝජන 100% අධි සුඛෝපභෝගී ජීවන රටාවට රට නෑඹුරු කිරීමටයි යොදන්නේ...අති සුඛෝපභෝගී මහල් නිවාස...සාප්පු සංකීර්ණ... සංචාරක හෝටල්
අද රට පාලනය සදහා රජයට මුදල් නෑහෑ...ඒ වෙනුවට තවත් ණය ගත යුතුයි...එවිට ඒ සියල්ල ගෙවිය යුත්තේ අපි නේද...?
මෙයින් රටේ උද්ධමනය ඉතා ඉහල ගොසින්...