ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි...!!!
ශ්‍රීපාද රක්ෂිත මායිමේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළබදව පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියන් අදාළ ඉදිකිරීමට සම්බන්ධ අරාබි සමාගම පිළිබදව හෙළිදරව් කර සිටි අතර මධ්‍යම කදුකරයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ඇමතිවරයෙකු පිළිබදවද හෙළිදරව් කර සිටියහ.VIDEO
උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.