ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 2, 2017

රටේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට නොව රටේ ජනතාවටයි…

දුර්වල මධ්‍යම ආණ්ඩුවක් සහිත, බලතල සහිත පළාත් සභා පෙළකින් යුක්ත රජයක් බිහි වීම අතිශ්‍ය භයානක බවත්, රජය ජනතාවට නොදැනන ලෙස එක ක්‍රියාවලිය ව්‍යවස්ථා සම්පාදනය හරහා ගෙන ඒමට උත්සහ දරමින් සිටින බව රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් පවසනවා.
අද (02) පැවති ‘එලිය` සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කල අතර රටේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට නොව රටේ ජනතාවට බවත් පවසා සිටියා.

රටේ පාලකයන් රට අඳුරු කලාපයකට ගෙන යෑමට උත්සහ ගන්නා මෙවන් මොහොතක රටට ආදරය කරන ජනතාවක් ලෙස මෙම යෝජිත ව්‍යවස්ථාව කෙතරම් දුරට රට තුළ ඛේදනීය තත්ත්වයක් ඇති කරනවාද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු යැයි ද ඔහු කියා සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.