ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 11, 2017

මසකට රුපියල් කෝටි 223ක බද්දක්.. ජංගම දුරකතන ගාස්තු අසීමිතව ඉහලට..

2018 අයවැය මගින් මෙරට දුරතකත සම්පේ‍්‍රෂණ කුළුණු සදහා පනවා ඇති බද්ද හේතුවෙන් ජංගම දුරකතන ගාස්තු ඉහල යනු ඇති බව වාර්තා වෙයි.
එක් සම්පේ‍්‍රෂණ කුළුණක් සදහා මසකට ලක්‍ෂ දෙකක බදු මුදලක් අයවැය මගින් යෝජනා කරනු ලැබූ අතර එම බද්ද සමාගම් විසින් සෘජුවම පාරිබෝගිකයා මත පටවනු ඇති බවද සදහන්ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  සදහන් කරන්නේ මෙමගින් සමාගම් සිය අලාභය පියවා ගැනීමට පාරිභෝගිකයා මත බර පැටවීමෙන් දුරකතන ගාස්තු විශාල වශයෙන් ඉහල යනු ඇති බවයි.
මෙරට දුරකතන සම්පේ‍්‍රෂණ කුළුණු 11,192ක් .... එමගින් මසකට කෝටි 223ක බදු ආදායමක් රජය එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.