වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ රඳවා සිටි මරණීය දණ්ඩනය නියම වූ හිටපු
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙවන
වතාවටත් රෝහලෙන් පිටකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අණවාරණය කරයි.
රෝහලේ නව වැඩ බලන වෛද්‍ය නිළධාරි ජගත් මල්වත්ත විසින් වැඩ භාරගත්
(28) දිනයේ සිට එහි අංක 3 වාට්ටුව දැඩි පරීක්ෂාවට ලක්කල අතර එහිදී කිසිදු
රෝගී තත්වයක් නොමැතිව දිගු කලක් තිස්සේ රුඳීසිටි රැඳවියන් කිහිපදෙනෙකුම
රෝහලෙන් පිටකර යවා ඇතැයිද පැවසේ.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන හා හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රී දුමින්ද සිල්වා යන දෙදෙනාද බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැත් එම
දෙදෙනොම හිසේ අමාරුවක් බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ගේ මාර්ගයෙන් නැවතත්
රෝහල් ගත වී ඇතැයි කියති.
ඊයේ නැවත සිදුකළ පරීක්ෂාවකදී ඔවුනට කිසිදු රෝගී තත්වයක් නොමැති බවට නිර්දේශ කර ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත යවා ඇතැයි දැනගන්නට ලැබේ.
වාස් ගුණවර්ධන රෝහලේ රැඳී සිට ඇති කාලය වාසර 3 හමාරකට ආසන්න බවද වාර්තා වෙයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, October 14, 2017
කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!
Posted by
lankanews
at
October 14, 2017
Labels: baratha lakshman, baratha murder, drugs dealer duminda silva, kolonnawa, kudu duminda silva, lankanews, r duminda silva, vass gunawardena, yahapalanaya
කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!
2017-10-14T22:35:00+02:00
lankanews
baratha lakshman|baratha murder|drugs dealer duminda silva|kolonnawa|kudu duminda silva|lankanews|r duminda silva|vass gunawardena|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...