ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 1, 2017

සිරාගේ අන්තර් ජාතික ගැහිල්ල....!!!

රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..
 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් ඔස්ට්‍රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ‍්‍රලියානු මාධ්‍ය ගණනාවක් වාර්තා පල කර ඇත.
එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.
ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

මෙම සමාගම විසින් ශ්‍රීලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති කලහ. එහිදි ශ්‍රීලංකාවේ ව්‍යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ගෙව් බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.
එමෙන්ම 1944 දි ලෝක බැංකුව ආරම්භ කල අතර ශ්‍රීලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්‍යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කරන ලදි. එහෙත් ඉතිහාසයේ පලමුවරට ශ්‍රීලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කිරිම හේතුවෙන් මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට සමාගමක් ආසදු ගත කල පලමු අවස්ථාවයි.ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත.
මේ සම්බන්දයෙන් අද සන්ඩේ සයිම්ස් පුවත්පතද කර ඇති වාර්තාව මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.