ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 10, 2017

මේ ලිපිය උඹලගේ භාෂාවෙන් පරිවර්තනය කරගෙන කියව ගනින්..!!!

යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන 
පැබ්ලෝ ඩී ග්‍රෙයිප් වෙත සිංහලයෙකුගෙන් ලිපියක්...
මෙම ලිපිය පදනම් වී ඇත්තේ දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය විසින් ලියා ඇති යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණීවට අදාල දිවයින පුවත් පතේ ලිපියයි. (එම ලිපියද පහත දැක්වේ)
යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් වෙත ය. (මේ ලිපිය උඹලගේ භාෂාවෙන් පරිවර්තනය කරගෙන කියව ගනින්..උඹලට ඒවට ඕන තරම් සල්ලි තියෙනවනේ)
අපේ සිංහල හමුදාව සම්බන්ධව ලංකාවෙදී පරීක්ෂණ කරනවා නම් උඹලගේ භාෂාවෙන් බෑ...අපේ රටේ භාෂාවෙන් කරපන්...
තව දුරටත් මේ ලංකාව සුද්දගෙ යටත් විජිතයක් නෙමේ කියන එක මතක තියා ගනිල්ලා...සරත් වීරසේකර ජිනීවා ගිහිල්ල ඉංග්‍රීසියෙන් ගතු කිව්වට ලංකාවේ ඇතුලෙ වැඩ සිංහලයන්ට තේරෙන්න කෙරෙන්න ඕනැ...ඔය බැදුම්කර කොමිසමේ වගේ ජනතාවට තේරෙන්නෙ නැතිව වැඩ කරන්න පටන්ගන්න එපා....තවමත් මේ ලංකාවේ සිංහලයින් ඉන්නවා කියන එක මතක තියා ගනිල්ලා....උඹල ජිනීවා වල ඉංග්‍රීසියෙන් සෙල්ලම් දැම්මට කමක් නෑ....අපේ රටට ඇවිල්ල ඔය ලංකාව පාලනය කරන ඉංග්‍රීසි ජාතිවාදීන්ට ඕන විදිමට නඩු අහල ගම්වලින් ඇවිල්ල හමුදාවට බැදිල යුද්ධ කරල රට බේරගත්තු හමුදා විරැවන්ට දඩුවම් කරන්න සූදානම් වෙන්න එපා. අපේ රටේ භාෂාවට ගරැ කරපන්. අපේ රටේ උන් නොදන්න්න භාෂාවෙන් නඩු අහන්න සූදානම් වෙන්න එපා.
උඹල ලංකාවට එනවටත්, ඇවිල්ල අපේ හමුදාවිරැවන් ගැන පරීක්ෂා කරනවටත් අපි කැමති නෑ.. මොකද අපි දන්නව යුද්ධෙ හින්ද අපි කොච්චර දුක් වින්දද කියලා...නමුත් දැන් යුධ අපරාධ කළා කියල ඒවා පරීක්ෂා කරන්න උඹලා ලංකාවට එනවා. දැන් අපිට උඹල ලංකාවට එන එකටවත් විරැද්ධ වෙන්න බෑ...මොකද රට සවාරි යන්න කෑදර මෝඩ සිංහලයො ටිකක් විරැවන්ගේ විත්ති වාචකය කියල එකක් හදාගෙන උඹල ලගට ඇවිල්ල කරැණු කියල තියෙන හින්ද....හැබැයි පුතෝ උඹල ලංකාවේ සිංහල උන් සම්බන්ධව නඩු අහනවා නම් අවසන් තීන්දුව දක්වාම සිංහලෙන් අහපන්...නැත් නම් පලයන් යන්න....

මේ ලියුමට විරැද්ධව ලංකාවේ ඉන්න සිංහල/දෙමළ/ඉංග්‍රීසි ජාතිවාදීන් උඹලට උදව් කරයි. අපේ රටේඋන් වගේ නොවී උඹල ජාත්‍යන්තර මානුශවාදී නීතියට ගරැ කරයි මම හිතනවා.

ස්තුතියි...


යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත. ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.
ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත.
සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව හිමිකම් කවුන්සිලය හඳුන්වන ග්‍රෙයිප් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් සංචාරයේ යෙදෙන ප්‍රථම අවස්‌ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණය කිරීම, නව ත්‍රස්‌ත මර්දන පනත නිරීක්‍ෂණය කිරීම හා හමුදාව යටතේ ඇති ඉඩම් විමර්ශනය කිරීම යන කරුණුද පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ගේ විෂය පථයට අයත්වේ.
පැබ්ලෝ ඩී. ග්‍රෙයිප්ගේ පැමිණීම කෙරේ කොටි ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි ප්‍රසාදය පළකර තිබේ.
ඔහු රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් ගැන ද විමර්ශනය කෙරේ.
ඔහු විසින් කෙටුම්පත් කෙරෙන විමර්ශන වාර්තාව 2018 මාර්තු මස පැවැත්වෙන 37 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇත.
කීර්ති වර්ණකුලසූරිය
– දිවයින


සිංහලයා විසින්ම රෙද්ද අස්සෙ නයි දමා ගැනීමේ ආදීනව.........!!!යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත. ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.
ලංකාවට ඇවිල්ල මේ කරගෙන යන යුධ අපරාධ චෝදනා විමර්ශනවලට විරැද්ධව උද්ඝෝෂණ පවත්වන්න සිංහලයින්ට පුළුවන්ද
සිංහලයින් වෙනුවෙන් පෙනී ඉන්න අයමයි නේද ජිනීවා ගිහිල්ල ගතු කිව්වේ. දැන් ඒවත් පරීක්ෂා කරයි.
දැන් සිංහලයන්ට තියෙන්නෙ රෙද්ද අස්සෙ නයි දාගෙන කනවෝ කනවෝ කියන්න විතරයි...

එදා කියූ දෙය.....

විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්දකොළ කොඩියක්ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.