ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 6, 2017

පට්ට හොරාගේ කිතුලේ උත්තරය...!!! මේ පරයාගේ බදු නිසා රටේ ජනතාව තාමත් හාමතේ...!!!

බැදුම්කර හොරා මහබැංකුවයි.. මා නොවේ.. මා දුන් නිවැරදි උපදෙස් මහ බැංකුව වැරැද්දුවා..- ලෝකයේ හොදම මුදල් ඇමති පට්ට හොරා...!!!
 බැඳුම්කර නිකුත් කිරීම සදහා තමන් විසින් ශ‍්‍රි ලංකා මහ බැංකුවට නිවැරැදි උපදෙස් ලබා දුන්නත් මහ බැංකුව විසින් පරිදි එම උපදෙස් අනුව කටයුතු කර නැතැයි හිටපු මුදල් ඇමති කරුප්පයියා සදහන් කරයි.
ප‍්‍රශ්ණගත බැඳුම්කර නිකුතුවේදී රාජ්‍ය බැංකු තුනට අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට අැමතිව සිටි කරුප්පයියා උපදෙස් දුන්නේ යයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පල කරමින් කරුප්පයියා එසේ පැවසීය.
තමන් මුදල් ඇමති ලෙස පත් වූ මුල් දිනයන්හිදී සිටිම පොලී අනුපාතය අඩු කිරීමට උපදෙස් දුන් බවත් රටේ පොලී අනුපාතය අඩු වීමට එය බලපාන බවත් එය රටට හිතකර තත්වයක් සදහන් කල ඔහු මෙම තීරණ ගනු ලැබුවේ මුදල් විෂය සම්බන්ධ විශේෂඥයකු වන පාස්කරලිංගම්  ඇතුළු තිස් දෙනෙකුට අධික පිරිසක් නියෝජනය කල සාකච්ඡවකදී බව සදහන් කරයි.

ඒ ආකාරයෙන් තමන් ලබා දුන් උපදේශය නිවැරදි වුවත් මහ බැංකුව විසින් එය ක්‍රියාත්මක කිරීමේදී නිසා අයුරින් ක්‍රියාත්මක වී නැතැයිද ඒ අනුව මහ බැංකුව විසින් කල වරදක් තමන් මත පැටවීම අසාධාරණ බවත් කරුප්පයියා පෙන්වා දෙයි.
එම කාල සීමාව තුලදී මහ බැංකුව හා අනෙක් සියළු බැංකු තම විෂය පථයට අයත්ව නොතිබූ බවත් පසවන හිටපු ඇමතිවරයා පොලි අනුපාතය පහළට ගෙන ඒමට උපදෙස් ලබා දීම මුදල් ඇමැති ලෙස තම වගකීම බවත් එසේ නොකරනවානම් මුදල් ඇමතිවරයා පිස්සෙක් විය යුතු බවත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.