ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 22, 2017

හොරුන්ගේ හෙළුව..!!!

විශේෂයෙන්ම 2000දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපතිනියගේ පාලන කාලය තුළ දේශපාලන විසඳුම් යෝජනාවලිය ‘පැකේජය’ ගෙන ආ අවස්ථාවේ ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් විය. අද නව ව්‍යවස්ථාවට එරෙහිව කෑගසන ඒකාබද්ධ විපක්ෂයයැයි කියාගන්නා කණ්ඩායමේ බොහෝ දෙනා ඒ අවස්ථාවේ ‘පැකේජය’ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයය. හාස්‍යජනකම කාරණය වන්නේ එම ‘පැකේජයේ’ න්‍යායාචාර්යවරයා වූයේ අද ඒකබන්ධ විපක්ෂයයැයි තමන්ව හඳුන්වාගන්නා පිරිසේ ගුරුවරයාගේ භූමිකාව රඟ දක්වන ජීඑල් පීරිස්ය.2000 පැකේජ් එකෙන් පලාත් සභා සදහා පරමාධිපත්‍යය පිරිනමා තිබුණේ එහි 2, 106 ව්‍යවස්ථා මගිනි.
(ඉතින් මොවුන් පලාත් සභා වලට පරමාධිපත්‍යය ලබදීමට අද විරුද්ධ වෙයි ද? පලත් සභා මැතිවරණ වෙනුවෙන් පෙනී ඉන්නා අයගේ පැටිකිරිය වැදගත් නැද්ද?)
පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහි පෙත්සම මගින් පළාත් සභාවලට ජනතාවගේ පරමාධිපත්‍යය බලය ලබා දීමට උත්සාහ ගන්නවා.මෙය තේරැම් ගැනීම ටිකක් අසීරැයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවෙන් සහ මත මේ වන විට පළාත් සභා වලට පරමිධිපත්‍යය බලය හිමිකර දී ඇති බව ජනතාවගේන් සැගවීම මෙහි සැගවුන උපායයි.(hidden agenda) පළාත් සභාවලට ව්‍යවස්ථාමය තත්ත්වය (Constitutional Status) හිමිකර දී තිබුණත් පරමාධිපත්‍යය sovereignty හිමිකරදී නැහැ.
ජනතාව ඡන්ද අහේනියෙන් ඉන්නා නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීමට කියන මුවාවෙන් පෙත්සම්කරැ හදන්නේ මෙතෙක් පළාත් සභාවලට නොතිබූ පරමාධිපත්‍ය sovereignty බලය ලබා දීමටයි. උදාහරණයක් කීවොත් සාපිපාසයෙන් ඉන්නා මිනිසාට ගිනිවතුර පෙවීමට පෙත්සම්කරැ උත්සාහ කරනවා. මේ සිදුවීම යට ගසා ජනතාව ගොනාට ඇන්දීමට තවත් අය බොරැවට පෙත්සම්කරැට විරැද්ධ වන ලෙස තවත් සෙට් එකක් නඩුවට මැදිහත් වී සිටිනවා. ඇත්ත තත්ත්වය නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවේ (2:1) පළාත් සභා ඡන්දයට ජනතාවගේ පරමාධිපත්‍ය්‍ය ඇති බව දක්වා තිබුණත් එය වැරදිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ, 88 සහ 93 ව්‍යවස්ථා බැලීමේදී පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත් මැතිවරණයක් නොවේ. ඒ වගේම පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍ය පෙන්නුම් කරන මැතිවරණයකුත් නොවේ. පෙත්සම්කරැ සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඇතුළු සෙට් එක උත්සාහ ගන්නේ පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍යය නිරෑපණය කරන මැතිවරණයක් ලෙස අර්ථනිරෑපණය කරගෙන පළාත් සභා වලට 2000 පැකේජ් එකේ හිමිකර දී තිබෙන ස්වාධීනත්වය සහ පරමාධිපත්‍ය ලබා දීමටයි. එය රට බෙදීම සදහා උඩගෙඩ් දීමකි.

2000 අගෝස්තු මස 03 වන දින ජී. එල්. පීරිස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් පැකේජ් එකේ එහි 2 සහ 106 ව්‍යවස්ථා මගින් පළාත් සභාවල මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලට ජනතාවගේ පරමාධිපත්‍යය ලබා දී ඇති ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කර ගැනීමට NGO සෙට් එක ගහන ගේමක් ගැසීමට මේ නඩුවේ මිතුරැ හතුරැ වී සිටිනවා…අනේ කාලේ වනේ වාසේ…
අරුණ උණවටුන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.