ලංකාවේ ජාතික
ව්‍යාපාර විනාශ කර දමා ඉස්ලාමීය අන්තවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කරන සමාගම්
හා ආයතන මෙරට ස්ථාපිත කිරීමේ ව්‍යාපාරයන් මෙරට ක්‍්‍රියාත්මක වන බව
නොරහසකි. දුගියාගේ ආදායම් මාර්ගයක්ව පැවති ත්‍රීරෝද රථ සේවාවේ සිට
මහාපරිමාණ ආයතන දක්වා මේ ව්‍යාපෘතිය පුළුල් වී තිබේ.
දැන්
දැකගන්නට ඇති අලූත්ම ක්ෂේත්රය නම් මෙරට බැංකු හා මුල්‍ය පද්ධතිය සදහා අත
ගැසීමට මෙම ඉස්ලාමීය අන්තවාදීන් කටයුතු කිරීමයි. ඒ අනුව, මේ සදහා ලංකා
බැංකු සේවක සංගමය, සමස්ත ලංකා බැංකු සේවක සංගමය ඇතුළු සංගම් කිහිපයකට
සම්බන්ධව ඉහළින් වැඩ කරන අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් පිරිසක් මිල දී ගෙන
ඇත. මේ ව්‍යාපෘතිය පිටුපස සිට මෙහෙයවමින් සිටින්නේ මහජන බැංකුවේ සේවක
පෙරමුණ නම් සංවිධානයක ඉහළ තනතුරක් දරන මොහොමඞ් රුවායිස් නැවැත්තෙකු බව
වාර්තා වේ.
මෙරට
රාජ්‍ය බැංකු පද්ධතිය කෙරෙහි අවිශ්වාසය හා කලකිරීමක් ඇති කරමින් ඒවායේ ඇති
ගිණුම් හා ඒවා සමග සිදු කරන ගනුදෙනු වෙනත් පුද්ගලික බැංකු හා මුල්‍ය ආයතන
වෙත යොමු කිරීම මෙහි අරමුණ වී තිබේ. රුවායිස්ගේ නායකත්වයෙන් යුතුව බැංකු
පද්ධතියට මෙලෙස ඉස්ලාමීය සංවිධාන මැදිහත් වෙමින් ඒවා කඩාකප්පල් කිරීමට
උත්සාහ කරන්නේ ඉස්ලාමීය ශරියා බැංකු පහසුකම් ලබා දීම මෙම බැංකු විසින් ලබා
දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග බව වාර්තා වේ.