ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 22, 2017

ගාමිණි වියන්ගොඩයනු අපතයෙකි...!!!  ඵසේම කාළකණ්නියෙකි .ඵසේම මූ රටට ආදරේ ඇති ඵකෙකු නොවේ.මූ ශ්‍රී  ලාංකිකයෙකුද නොවේ අප දන්නා තරමින් මූ ප්‍රංශ පුරවැසියෙකී.ඩොලර් කපුටන් කිහිප දෙනෙකු විසින් අටවා ගෙන ඇති කුරවැසි පෙරමුණ නම් ඵන්.ජී.ඕ ව  අප රටට කරනුයේ විනාශයකී. මේ අපතයන් දුටු තැන පළවා  හැරිය යුතුය.
වත්මන් ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප‍්‍රනාන්දු යන පුද්ගලයින් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම  පවසයි.VIDEO

සංඝ බේදය සිදු කිරීමෙන් ආනන්තරීය පාපාකර්මයක්ද ආණ්ඩුව විසින් සිදු කර ගනිමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
මහා සංඝ රත්නය බේද බින්න කිරීම සදහා ආණ්ඩුව සැලසුම්සහගත කුමන්ත‍්‍රණයක සිටින බවද  පෙන්වා දෙයි.
මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.