වත්මන් ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන පුද්ගලයින් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.VIDEO
සංඝ බේදය සිදු කිරීමෙන් ආනන්තරීය පාපාකර්මයක්ද ආණ්ඩුව විසින් සිදු කර ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මහා සංඝ රත්නය බේද බින්න කිරීම සදහා ආණ්ඩුව සැලසුම්සහගත කුමන්ත්රණයක සිටින බවද පෙන්වා දෙයි.
මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.