ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 1, 2017

හිටපු ජනාධිපති ආර්යාව කර ඇති තවත් පර වැඩක්....!!!

2004දී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ආපදාවට ආධාර ලෙස ජපානය විසින් අධාර ලබා දුන් ත‍්‍රිරෝද රථ 100ක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ  විසින් රැගෙන ගොස් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
මෙම ත‍්‍රිරෝධ රථ ලංකා ධිරවර සංස්තාව යටතේ තිබී ඇති බවත් එවකට සිටි ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ  ඒවා බෙදා නොහැර සංස්ථාව යටතේ රදවා තබාගෙන තිබී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

2005 වසරේදී නව ධිවර ඇමති ලෙස පත් වූ ෆීලික්ස් පෙරේරා  විසින් ඒවා ධිවරයින්ට බෙදා දීමට සැලසුම් කර සිටියදී හිටපු ජනාධිපති ආර්යාව විසින් ඒවා හම්බන්තොට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දීමට ගෙන ගොස් ඇතැයිද වැඩි දුරටත් සදහන් වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.