ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 10, 2017

සිරසට තදවුනේ ...!!! සාටක සුණඛ බැසිලා ඇත්ත කියූ නිසාවෙනි...!!!

සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..!!!

සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.
නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.
ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.VIDEO
මීට ආසන්නතම හේතුව වුයේ බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් ජනහමුවකදී පල කල අදහසකි. මෙරට විකාශණ සංඛ්‍යාත මහරාජා සමාගමට අත යටින් ලබා දී ඇතැයි ඔහු එහිදී ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.ඊට ප‍්‍රතිචාර ලෙස සිරස රූපවාහිනිය මෙම හදිසි ප‍්‍රතිචාරය දැක්වුවත් ඔවුනට එල්ල වූ සංඛ්‍යාත චෝදනාවට කිසිදු පිලිතුරක් නොදී බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර විවේචනාත්මක අදහස් පමණක් පල කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.